Subtitles Portal - Despicable Me 3 (2017) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Subtitles Portal - Despicable Me 3 (2017) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,596
    Likes Received
    1475 times

    Subtitles Portal - Despicable Me 3 (2017) සිංහල උපසිරැසි සමඟින්


    Despicable Me 3 (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)



    Despicable Me 3 (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 05 sec)
    Uploaded on 09-01-2017 at 11:59 PM by HEDZ
    English Movies - DailyMotion

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    කොහොමද කට්ටියටම.මෙච්චර ඉක්මනට එන්න වෙයි කියල හිතුවෙත් නෑ මේ පැත්තට.එක පිට තව එකක් ආවනේ.බලන් ඉදියේ නෑ වැඩෙ ඉවර කලා සටස් ගාල.වැඩි විස්තරයක් ඔනෙ නැ කෙලින්ම යමු කතාව පැත්තට.

    ෆිල්ම් එක ගැන ඉතින් අමුතුවෙන් හදුන්වන්න දෙයක් නැතුව ඇති. මිනියන්ස්ල කිව්වම ඉතින් කවුරුත් දන්නවනේ.despicable me චිත්‍රපට මාලාවේ තුන්වෙනි චිත්‍රපටයත් අරගෙන තමයි ඔන්න මම ආවේ.හැමදාම වගේ කතාවෙ ප්‍රධාන චරිතය තමයි ගෘ.අපේ නරක වෙලා ඉදල හොද කෙනෙක් වෙච්ච කෙනා. ඉතින් ගෘ සහ ලුසි රහස් නියොජිතයො දෙන්නෙක් විදියටනෙ වැඩකරන්නෙ.එහෙම ඉන්නකොට අලුත් හතුරෙක් පස්සෙ හබායන්න මෙහෙයුමක් ලැබෙනවා.ඒ තමයි බල්තසාර් බ්‍රැට්. මෙයාගෙත් විශේෂත්වයක් තියෙනවා. හොලිවුඩ් එක්ක පුදුම තරහක් තියෙන්නෙ. ඉතින් මෙයා ලොකයේ
    වටිනාම මැනික හොරකම් කරන්න හදනකොට ගෘ ගිහින් ඒක වලක්වගන්නවා. ඒත් බ්‍රැට් පැනගන්නවා.ඒ හෙතුව නිසාම ගෘට සහ ලුසිට රැකියාව අහිමිවෙනවා. ඒ අතරේ තමයි ගෘ දැනගන්නෙ ඔහුට නිවුන් සහොදරයෙක් ඉන්නවා කියල. ඉතින් මේ සහොදරයා මුණ ගැහෙන්න ගෘ යන්න තිරණය කරනවා.බලන්නකො මේ දෙන්නා එකතුවෙලා කරන දේවල් ටික.එයා කොහොම කෙනෙක්ද.කියල එහෙනම් කතාව අරගෙනම බලන්නකෝ.

    හරි එහෙනම් ඔන්න කට්ටියම අරගෙන බලන්න.ලස්සන කතාවක් ආයෙ කියන්න දෙයක් නෑ.තව වැඩ කිහිපයක් තියෙනවා. එවත් හෙමිට කරගෙන යනගමන්.ලැප් එකටත් සුදු කොඩි අදින්න වෙන පෙනුමක් තියෙන්නෙ. එහෙම උනොත් තමයි වැඩේ. කොහොමහරි මගේ රසිකයන් වෙනුවෙන් ඊලග ඇනිමෙෂන් එකත් අරගෙන ඉක්මනටම එන්නම්කෝ.එතකන් කට්ටියටම ජයවේවා.......!!!!!



    *SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

    *මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම WEB පිටපත් සදහා ගැලපේ.
    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
    720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



    පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


    720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නූවන් සමීර විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Tags: action, adventure, animation, english, family, sameera

    Despicable Me 3 (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,339
    Likes Received
    813 times

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts