Subtitles Portal - What Happened to Monday (2017) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Subtitles Portal - What Happened to Monday (2017) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,598
    Likes Received
    1475 times

    Subtitles Portal - What Happened to Monday (2017) සිංහල උපසිරැසි සමඟින්


    What Happened to Monday (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)



    What Happened to Monday (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 49 sec)
    Uploaded on 09-04-2017 at 12:52 PM by HEDZ
    English Movies - DailyMotion

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    Netflix ආයතනය විසින් බෙදා හරින ලද තවත් සුපිරි ඝණයේ නිර්මාණයක් තමයි මේ අරන් ආවේ. මේ චිත්‍ර‍පටියම Seven Sisters නමින්ද හදුන්වනවා...
    මෙහි ප්‍ර‍ධාන චරිතය ලෙස Noomi Rapace, Glenn Close හා Willem Dafoe රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කෙලින්ම කියනවා නම් 2050 පමණ වන විට ලෝක ජනගහනය පාලනය කල නොහැකි ලෙස ඉහල යනවා. ඒ ඉහල යන ජනගහනයට පරිභෝජනය කරන්න තරම් ආහාර නිපදවිමක් සිදුවෙන්නේ නැහැ. ඉතින් ජනගහනයෙන් බොහෝ දෙනා සාගින්නෙන් පෙලෙන්න ගන්නවා. මේකට විසදුමක් ලෙස ජාන වෙනස් කරන ලද භෝග විද්‍යාඥයින් හදන්වලා දෙනවා. මේකෙන් ඉතා සරු අස්වැන්නක් ලැබි ලෝක අහාර සැපයුම පහසු කලාත් පසුවට තවත් ලොකු අර්බුධයකට ලෝකය මුණ දෙනවා ඒ තමයි මේ ජාන වෙනස් කල ආහාර නිසා නිවුන් දරුවන් ඉපදිම ඉහල යාම. ඇතැම් විට දරුවන් 5ක හයක නිවුන් දරු උපත් සිදුවෙන්න ගන්නවා. මේ නිසා ආපහු ලෝක ජනගහනය තවත් වැඩිවෙනවා. මේ නිසා නිතියක් ගේනවා එක් පවුලකට එක් දරුවෙක් පමණක් සිටින ලෙසට. මේ නිතිය නිසා නිවුන් දරු උපත් සිදු උනොත් අනික් දරුවන් සේරම රජය බාරයට අරන් තියාගන්නවා... ඒ රජය අරගන්න ළමයින්ට මොකද වෙන්නේ කියලා කතාව බලලාම දැනගන්න පුලුවන්... ඉතින් මෙහෙම ඉපදෙන නිවුන් දරුවන් හත්දෙනෙක් වටා තමයි මේ කතාව ගෙතෙන්නේ. මොවුන්ගේ අම්මා මොවුන් ඉපදෙන කොටම නැති වෙනවා. මොවුන්ව බලාගන්නේ සීයා. සියා කැමැති වෙන්නේ නැහැ මේ දරුවන් හත්දෙනාගෙන් කෙනෙක් විතරක් තියාගෙන අනික් අයව රජයට බාර දෙන්න. ඔහු මේ ළමයින් හත්දෙනාවම හොර රහසේ උස්මහත් කරනවා.. එතැනින් එහාට සිදුවෙන්නේ මොකක්ද කියලා ඔයාලා අරන්ම බලන්න. හොද ත්‍රීලර් කතාවක් කියලා අනිවාර්යෙන්ම කියන්න පුලුවන්. ඒ වගේම මේකේ ඇති දර්ශන කිහිපයක් නිසා අතිශයින්ම +18 චිත්‍ර‍පටියක් කියලාත් කියන්න ඕනි.




    *SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
    *මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම WEB පිටපත් සදහා ගැලපේ.

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
    720P 950MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



    පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


    720P 950MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Tags: action, adventure, crime, english, jayani

    What Happened to Monday (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Contributor thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen is a glorious beacon of light thasneen's Avatar
    Join Date
    Nov 2011
    Location
    Loading.................
    Posts
    3,339
    Likes Received
    813 times

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts