Ebay එකෙන් බඩු ගන්න ඔයාලට $10 Free ගන්න


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Ebay එකෙන් බඩු ගන්න ඔයාලට $10 Free ගන්න

  1. #1
    Junior Member Mcalister is an unknown quantity at this point
    Join Date
    Dec 2014
    Posts
    20
    Likes Received
    0 times

    Thumbs up Ebay එකෙන් බඩු ගන්න ඔයාලට $10 Free ගන්න

    Ebay එකත් එක්ක ගණුදෙනු කරන කාටත් ප්‍රයෝජනවත් වෙන දෙයක් ගැන තමයි කියන්න හදන්නෙ. මේක ගොඩක් කට්ටිය දන්නවත් ඇති ඒ උනාට දන්නෙ නැති අයත් ඇති, Ebay එකෙන් බඩු ගන්න ඔයාලට $10 Free ගන්නෙ මෙහෙමයි. මේක Ebay එකේම වෙබ් අඩවියක් ඒක නිසා Site එක sure. මේකෙන් කෙරෙන්නේ අපි Ebay හරහා ගන්න බඩු වල මිලෙන් 3-5% අතර ප්‍රමානයක් නැවතත් අපිට දෙන එක.

    ඒ වගේම මේකෙ Referral Program එකකුත් තියෙනවා. එකෙදි අපිට එයාල දීලා තියෙන අපේ Refer ලින්ක් එකෙන් අපේ යටතෙ කවුරුන්ව හෝ රෙජිස්ටර් කරගෙන ඒ රෙජිස්ටර් වුනු අය $25 බඩු ගත්තොත් ඔයාටත් bonus එකක් ලැබෙනවා ඒ වගේම එ අයගෙන් 2ක්
    $25 බඩු ගත්තොත් ඔයාට bonus එකක් විධියට $50 ලැබෙනවා. 3ක් $25 බඩු ගත්තොත් $75 ලැබෙනවා.

    වැඩි විස්තර මෙතින් බලන්න.
    https://emlokaya.blogspot.com/2017/09/ebay-10-free.html

  2. #2
    Junior Member Mcalister is an unknown quantity at this point
    Join Date
    Dec 2014
    Posts
    20
    Likes Received
    0 times
    bump

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts