Neruppuda (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





B. Ashok Kumar අධ්‍යක්ෂණයෙන් වික්‍රම් ප්‍රභු හා නිකි කල්රාණි යන අයගේ රංගනයෙන් 2017 සැප්තැම්බර් 8 වන දින තිරගත වූ මේ චිත්‍රපටිය වික්‍ර‍ම් ප්‍ර‍භු යටතේම ඇති First Artist Chandra Arts ආයතනය විසින් නිෂ්පාදනය කර ඇත. ගුරු, දනා, සම්බා, පාර්ති සහ දාස් කියන්නේ යාළුවෝ හතර දෙනෙක්. පොඩි කාලේම මේ අයගේ අරමුණ වෙන්නේ ගිනි නිවන හමුදාවට එකතු වෙන එක. මේ අය ගිනි නිවන හමුදාවට එකතු වෙනකම් ස්වේජ්චාවෙන්ම ගිනි නිවිමේ කටයුතු වල නිරත වෙනවා. මේක දැකපු ගිනි නිවන ඒකකයේ නිලධාරියෙක් ඒ අයට උදව් කිරිමට එකතු වෙනවා..මෙහෙම කාලය ගත වෙලා යද්දි නගරයේ සිටින මැරයෙකුගේ යාළුවෙක්ව මොවුන් අතින් අත්වැරදිමකින් මිය යනවා. එම සිදුවිම නිසා නඟරයේ රවී නම් නම් මැරයෙක් මොවුන්ගෙන් පලිගැනිමට අදහස් කරනවා. ඔහු ගුරුගේ පවුලේ අයටත් ඔහුගේ මිතුරන්ටත් පහර දෙනවා. එතැනින් එහාට ගුරූත් රවී නම් මැරයා සමග පැටලෙන්න පටන් ගන්නවා... ක්‍රියාදාම වලින් පරිපුර්ණ වු මෙම චිත්‍ර‍පටිය එහෙනම් නරඔන්න ආරාධනා කරමින් සමුගන්නවා.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Neruppuda (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)