Spyder (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Spyder (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 52 sec)
Uploaded on 11-14-2017 at 09:38 PM by HEDZ
Tamil Movies - DailyMotion

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අධ්‍යක්ෂණය - AR Murugadoss
රංගනය - Mahesh Babu,S. J. Surya,Bharath,Rakul Preet Singh
සංගීතය - Harris Jayaraj
පිරිවැය - ඉන්දියානු කෝටි 120
ආදායම - ඉන්දියානු කෝටි 150
IMDB - 7.5/10

කතාව :
ශිවා (මහේෂ් බාබු) බුද්ධි අංශ නිලදාරියෙක්,පුද්ග යින්ගේ දුරකථන සංවාද හොරෙන් අසා සිටිය හැකි මෘදුකාංගයක් ඔහු නිර්මාණය කරනවා.මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරලා උදව් අවශ්‍ය උදව් කරන්න ඔහු හැමවෙලේම උත්සහ කරනවා.මෙහෙම ඉන්න කොට ඔහුට දිනක ගැහැනු ළමයෙක්,ඇයට ගෙදර තනියම ඉන්න බයයි කියලා ඇගේ යාලුවෙක්ට කතා කරනවා.ඇය තවදුරටත් කියනවා ගෙදර කවුදෝ ඉන්නවා කියලත් ඇයට හැගෙනවා කියලා.මේ සංවාදය අහන් ඉන්න ශිවා ඔහුගේ යාලුවෙක්ව කලින් කී ගෙදරට උදව් සදහා පිටත් කර හරිනවා.පස්සේ කොහොමහරි දැනගන්න ලැබෙනව ඔවුන් දෙදෙනාවම අමානුෂික විදිහට මරලා දාලා කියලා.මරනයට පත් ගැහැණු ළමයගේ දුරකතන සංවාදය තවත් හොදින් විමර්ශනය කිරීමෙන් අනතුරුව ශිවා හට දැනගන්න ලැබෙනවා මේ මිනිමැරුම කරපු කෙනා තමන්ගේ විනෝදාස්වාදය සඳහා මිනීමරන සුඩලෙයි නම් මානසික රෝගියක් බව.ඒ වගේම ඔහුට දැනගන්න ලැබෙනවා සුඩලෙයි කියන්නෙදාම ඝාතකයෙක් බවත්.ශිවායි ට සුඩලෙයිව අල්ලගන්න පුලුවන් වෙයිද? එලෙස කොටු කරගත්තත් වැඩක් වෙවීද?මෙම චිත්‍රපටය ත්‍රාසජනක චිත්‍රපට රසිකයන්ට බලන්න ආරාධනා කරන ගමන් මම නවතිනවා



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Tags: action, drama, tamil, visual

Spyder (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)