Subtitles Portal - Justice League (2017) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Subtitles Portal - Justice League (2017) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,652
    Likes Received
    1475 times

    Subtitles Portal - Justice League (2017) සිංහල උපසිරැසි සමඟින්


    Justice League (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)



    Justice League (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 45 sec)
    Uploaded on 12-25-2017 at 10:37 PM by HEDZ
    English Movies - DailyMotion

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    නත්තල් සමරණ යාළුවන්ට Merry Christmas කියලා උපසිරසක් අරගෙන ආවා එහෙනං. ටික කාලෙකට පස්සේ උපසිරසක් නිර්මාණය කරේ. කොහොම වුනත් මෙයත් එක්ක මගේ උපසිරසි ගණන 110ක් වගේ වෙනවා. මේ අවුරුද්ද ඉවරවෙන්න තවස් කීපයයි ඉතුරුවෙලා තියෙන්නේ තව උපසිරසක් කොහොමත් මේ අවුරුද්දට කරන්න වෙන්නේ නැති නිසා ලබන්නා වූ 2018 වර්ශය හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා කියලත් මේ ගමන්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනං චිත්‍රපටියට යමු.

    කොමික් රසිකයන් වගේම ගොඩක් චිත්‍රපට රසිකයන් එනකන් බලාගෙන හිටපු චිත්‍රපටයක් කිව්වොත් වැරදි නෑ. Batman vs superman, suicide squad චිත්‍රපට වලට පස්සේ ඩීසී කොමික් ගැන බලාපොරොත්තු ටිකක් කඩවෙලා තිබුණු රසිකයන්ගේ බලාපොරොත්තු වැඩි කරමින් Wonder woman චිත්‍රපටය හිතුවටත් වඩා සාර්ථක වුණා. ඊට පස්සේ හැමෝම ඇඟිලි ගැන ගැන හිටියේ Justice League එහෙම නැත්නම් මේ චිත්‍රපටය එනකන්. ඒත් හිතුව තරමට මෙයත් සාර්ථක වුණේ නැහැ. සැක් ස්නයිඩර්ගේ දුවගේ වියෝවත් එක්ක ඔහුට මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂණයෙන් ඉවත්වෙන්න වුණු එක එයට ගොඩක් බලපෑවා. මොකද සැක් ස්නයිඩර් මෙය නිර්මාණය කරලා තිබුණේ පැය දෙකයි විනාඩි පනහක චිත්‍රපටයක් විදියට. ඒත් ඔහුගේ ඉවත් වීමත් එක්ක WB එකෙන් Joss Whedon අධ්‍යක්ෂණය සඳහා අරගෙන මාස 3ක කාලයක් නැවත පටිගත කිරීම් කරලා සැක් ස්නයිඩර්ගේ චිත්‍රපටයේ කොටස් ගොඩක් අඩු කරලා පැය එකයි විනාඩි 50ක චිත්‍රපටයක් විදියට තමයි මෙය නිර්මාණය කරේ. සැක් ස්නයිඩර් සහ Joss Whedon දෙන්නා නිර්මාණය කරපු තැන් හොඳටම වෙනම කැපිලා පේනවා ඒ දෙන්නගේ චිත්‍රපටි වල රසිකයන්ට නම්. ලොකු වියදමක් කරලා කරපු චිත්‍රපටියක් විදියට මේකෙ computer graphic, VFX ටිකක් මදි කියලා තමයි පේන්නේ. විශේෂයෙන්ම මෑතදී කළ පටිගත කිරීම් වලට කාලය මදිවීම ඒකට ගොඩක්හේතුවෙන්න ඇති. සරලවම කියනවා නම් හොඳ චිත්‍රපටියක් WB එකෙන් කෑවා කිව්වොත් හරි. කොහොම වුනත් මේ චිත්‍රපටය Batman vs superman, suicide squad චිත්‍රපට දෙකට වඩා නම් ගොඩක් හොඳයි කියලා මම හිතන්නේ. කොහොම වුනත් හිතුව තරමෙ ආදායමක් මෙමගින් ලැබුණේ නැති හින්දා WB එකේ ඩීසී කොමික් පැත්තේ වැඩ කර අයගේ පුටුත් මාරු වුණා. සමස්තයක් විදියට මේකේ චරිත තමයි වඩාත් වැදගත් වෙන්නේ මොකද ඉස්සරහට මෙයාලගේ තනි චිත්‍රපට එන හින්දා. Ezra Miller ෆ්ලෑෂ් විදියට හැමෝගෙම සිත් දිනාගන්නවා. Wonder woman විදියට Gal Gadot කොහොමත් ප්‍රේක්ශක හදවත් දිනාගෙන අවසන්. Jason Momoa ආකමෑන් විදියට හොඳට රඟපානවා. ඒවගේම Wonder woman චිත්‍රපටයේදී තමයි එයාලට අදහසක් ආවෙ ප්‍රේක්ෂකයන් ඇත්තටම කැමති මොනවගේ දේකටද කියලා. ඒත් ඒ වෙද්දිත් Justice League එක වෙනස් කරන්න ප්‍රමාද වැඩියි එකේ රූගත කිරීම් 90%ක් විතර ඉවර කරලා තිබුණු හින්දා. ඉතින් මේ කාරණා එක්ක බැලුවම ඉස්සරහට එන ආකමෑන්, ෆ්ලෑෂ් පොයිට් සහ වොන්ඩර් වුමන් 2 චිත්‍රපට ගැන හොඳ බලාපොරොත්තු තියාගන්න පුළුවන්. ඒවගේම flash point චිත්‍රපටයෙන් බෙන් ඇෆ්ලෙක්ස් Batman චරිතයෙන් සමුගන්න ඉහල හැකියාවක් තියනවා. ටිකක් පස්සට තල්ලු වුනත් ඉස්සරහට ඩීසී කොමික් හොඳ චිත්‍රපට ටිකක් අපිට බලාගන්න පුළුවන් වෙයි. ඉතින් ඔය තොරතුරු ටික කිව්වෙ ඩීසී චිත්‍රපටි වල අනාගතය ගැන වදවෙන අයට දැනගන්න.

    කොපි එක HC HD කොපියක්. මුලින්ම ආපු කොපි වල තැන් 5ක වගේ AUDIO අවුල්. දැන් නම් ඊට හොඳ කොපියක් ඇවිත් තියෙන නිසා ඒක ගන්න අයට නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. ඒක තමයි 1080P කොපිය විදියට දිලා තියෙන්නේ. එකේ ඕඩියෝ එක හොදටම හොදයි. WONDER WOMAN එකේ එහෙම HC HD කොපි එකේ තිබුණු වීඩියෝ කොලිටියම මේකෙත් තියනවා, EXtended කොපි එකක් ආවොත්ය හරි මීට වඩා හොඳ කොපි එකක් ආවම හරි ඒකටත් ඔයාලට උපසිරසේ UPDATE එකක් ලැබේවි. උපසිරසත් පුළුවන් උපරිමෙන් කරලා තියනවා. ඉංග්‍රීසි උපසිරසේ තිබුණු අඩුපාඩුත් සේරම වගේ නිවැරදි කරා . එහෙනම් සුභ දවසක්, සුභ නත්තලක්, සුභ අලුත් අවුරුද්දක් වේවා හැමෝටම.



    *SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
    *මේ ලබා දි ඇති උපසිරැසිය නිකුත් කර ඇති සියළුම HC-HD පිටපත් සදහා ගැලපේ.

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
    1080P 1.7GB Proper HC-HD Torrent File එක මෙතැනින් ලබාගන්න
    720P 850MB HC-HD Torrent File එක මෙතැනින් ලබාගන්න



    පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


    1080P 1.7GB Proper HC-HD Torrent File එක මෙතැනින් ලබාගන්න
    720P 850MB HC-HD Torrent File එක මෙතැනින් ලබාගන්න




    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිසල් ලක්ෂාන් විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Please use the downloading page for comments..

    Tags: action, adventure, english, fantasy, nisal

    Justice League (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Junior Member Erkenwoulp is an unknown quantity at this point
    Join Date
    Dec 2017
    Posts
    8
    Likes Received
    0 times

    Дом престарелых в Москве

    Пансионат для пожилых в Долгопрудном
    Все наши сотрудники с медицинским образованием и большим стажем работы с пожилыми людьми.
    Только у нас вы сможете получить квалифицированную помощь в снятии болевого синдрома по методу доктора Иманбаева.
    Ваших близких больше не будут мучать хронические боли. Наблюдение за вашими родственниками производится двадцать четыре часа семь дней
    в неделю, при необходимости, мы оказываем помощь постояльцам в одевании и санитарно-гигиенических процедурах,
    приёме пищи и лекарственных препаратов, прогулках. Каждый день, наши врачи проводят плановые осмотры постояльцев,
    следят за содержанием сахара в крови, проводят измерение давления.
    Пансионат для пожилых в Москве
    В нашем пансионате разработаны специальные реабилитационные методики для "особенных" постояльцев-после инфаркта и
    инсульта, перелома шейки бедра, различных операций, а также с болезнью Альцгеймера, Паркинсона и с различными
    стадиями онкологии. И это не только медикаментозное лечение под постоянным наблюдением главного врача, но и
    полезная и развлекательная досуговая программа
    В нашем пансионате проходят лечение также и инвалиды, и лежачие пациенты. Предоставляем трансфер в наш центр на
    специально оборудованном автомобиле. В пансионате предусмотрены различные варианты размещения пожилых
    постояльцев: 2-6-ти местные номеров, в которых есть все необходимое для проживания низкомобильных пациентов
    (ограниченных в движении) кровати с противопролежневыми матрасами, коляски, ходунки и т.д
    В нашем реабилитационном центре-пансионате вы можете находиться постоянно или на период лечения
    и восстановления,
    проходить реабилитацию после тяжелых болезней, проживать в интернате с родственником или супругом, с совместным
    или раздельным размещением.
    наши сайт: https://centr-dolgolet.com/
    Видеообращение главного врача Эркена Мадимаровича Иманбаева:
    Пансионат для пожилых в Москве

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts