Geostorm (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Geostorm (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 55 sec)
Uploaded on 01-04-2018 at 11:47 AM by HEDZ
English Movies - DailyMotion

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





මාගේ මුල්ම උපසිරැසිය විදියට මං අරන් ආවේ 2017 ඔක්තෝම්බර් මස ආදයම් වාර්තා තබමින් තිරගත වුන චිත්‍ර‍පටියක් වන Geostorm චිත්‍ර‍පටියයි. මෙය අධ්‍යක්ෂණය කරන්නේ David Ellison විසින්. ජනප්‍රිය නළු නිලියන් රැසක් මේ චිත්‍ර‍පටියට රංඟනයෙන් දායක වෙනවා. ඩොලර් මිලියන 120ක් වැය කරලා හදපු මේ චිත්‍ර‍පටිය ඩොලර් මිලියන 208ක් උපයා ගන්න සමත්වුනා

කතාව ගැන කිව්වොත් ලෝකයේ කාලගුණ විපර්යාස නිසා රට රටවල් ගොඩක් පිරිස් මියයැමට වගේම රටවල් විනාශ විමට පටන් ගන්නවා. මේ කාරණාව නිසා ලෝකයේ බලවත් නායකයින් සියල්ල එකතු වෙලා තිරණයක් ගන්නවා අනාගතය වෙනස් කරන්න. මේ රටවල් සේරම එකතුවෙලා අභ්‍යාවකාශයට සැටලයිට් එකක් යවනවා. මේකට පුලුවන් වෙනවා කාලගුණ විපර්යාස අවම කරන්න වගේම ලෝකයේ කාලගුණය පාලනය කරන්න. මේ නිසා ලෝකයට කාලගුණයෙන් සිදුවෙන සුලිකුණාටු වගේ තත්තව වලින් හානියක් වෙන්නේ නැහැ. මේ විදියට ලෝකය හොදින් පවතින කොට තමයි මේ සැටලයිට් එකේම දෝෂයක් නිසා මේ වෙච්ච දේවල් සේරම කනපිට හැරෙන්න ගන්නේ. ඒ සිදුවෙන සිදුව්ම දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය බලලාම තමයි. එහෙනම් මං සමුගන්නවා...




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය සියළුම (x265) ඇතුළු WEBRIP සදහා ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 850MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 850MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුනෙත් බණ්ඩාර විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Tags: action, sci-fi, suneth, thriller

Geostorm (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)