Kadaisi Bench Karthi (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Kadaisi Bench Karthi (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 43 sec)
Uploaded on 01-06-2018 at 11:39 AM by HEDZ
Tamil Movies - DailyMotion

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Ravi Bhargavan විසින් අධ්‍යක්ෂණය කරන ලද 2017 ඔක්තොම්බර් මස තිරගත වු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Bharath, Ruhani Sharma හා Angana Roy රංඟනයෙන් දායක වෙනවා. කතාවේ අන්තර්ගතය වෙන්නේ නම් අද කාලේ ස්මාර්ට් ෆොන් කොහොමද ආදර සබදතා වලට උදව්වක් වගේම අනික් පැත්තෙන් ලොකු අවදානමක් වෙන්නේ කොහොමද කියන එක හා අද කාලේ ආදරයට වඩා රාගය ඉදිරියට ඇවිල්ලා තියන විදිය වගේම ඒ නිසා ජිවිත වලට අනාගතේදි වෙන්නේ මොකක්ද කියන එකයි මේකෙන් පෙන්වන්න හදලා තියෙන්නේ.. චිත්‍ර‍පටියේ කතාවේ නම් ලොකු දේවල් නැහැ දමිළ චිත්‍ර‍පටි බලන්න ආස කෙනෙක් නම් වගේම සමාන්‍ය චිත්‍ර‍පටික් නරඔන්න කැමැති නම් මෙය නිර්දේශ කරනවා. එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Tags: drama, romance, tamil, visual

Kadaisi Bench Karthi (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)