Aakashamittayee (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Aakashamittayee (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 30 sec)
Uploaded on 01-06-2018 at 09:25 PM by HEDZ
Tamil Movies - DailyMotion

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.







අලුත් අවුරුද්දේ අලුත්ම මලයාලම් සිනමා පටයකට උපසිරස අරන් තමා මන් මේ එන්නේ. IMDb 8.4 අගයක් අරන් තියෙන මේ චිත්‍රපටියට Jayaram, Kalabhawan shajohn, Sarayu, Iniya ආදී නළු නිලියෝ දායක වෙනවා රංගනයෙන්.

කතාව ගැන කිව්වොත් ජයෂන්කර් සහ ප්රිතම්බරන් කියන දෙදෙනාම එකම කාර්යාලයේ වැඩ කරන්නේ. ඉන්නෙත් ඒක ළඟ නිල නිවාසවල. හැබැයි ජයෂන්කර්ට වඩා ප්රිත්ම්බරන් ශ්‍රේණියක් උසස්ත නතුරින්, එයාලගේ නෝනලා දෙන්නාටම එකම කාලේ පුතාල දෙන්නෙක් ඉපදෙනවා. ජයෂන්කර්ට ඕනි කරන්නේ පුතාට නිදහසේ සමාජය අනුව හැඩ ගැහිලා ජිවත් වෙන්න සලස්වන්න. ඒ නිසාම එයාගේ නෝනා ගෙදරින් යනවත් එක්ක. හැබැයි ප්‍රිතම්බරන් නම් ඉපදෙන්නත් කලින් ඉඳන් පුතාව දොස්තර කෙනෙක් කරන්න සිහින දකිනවා. එයාට ඕනි විදියට තමා පුතාගේ ජිවිතේ දේවල් වෙන්න ඕනි කියල තමා එයා හිතන්නේ.

ඉතින් මේ තාත්තලා දෙන්නාගේ බලාපොරොත්තු කොයි විදියට ඉෂ්ට වෙයිද කියල ඔයාල බලන්නකෝ. ටිකක් දුක හිතෙන අවසානයක් තියෙන්නේ. හැබැයි තව දෙයක් කියන්න ඕනි.මේ චිත්‍රපටිය තමා Appa නමින් දෙමල චිත්‍රපටියට නැගිලා තියෙන්නෙත්. අපේ සාමාන්‍ය ජිවිතේ බොහෝ හමුවෙනා තැන් මේකෙදි දකින්න පුළුවන් වෙයි.

~~~~ දිරිය දෙන ඒක වචනයක් ඇති නිර්මාණශීලි අයෙක්ගේ හැකියාවන් එලියට ගන්න~~



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම DVD පිටපත් සදහා පමණක් ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1.2GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1.2GB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
700MB DVDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Tags: drama, family, malayalam, nishadi

Aakashamittayee (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)