Meyaadha Maan (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Meyaadha Maan (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 07 sec)
Uploaded on 01-07-2018 at 02:52 PM by HEDZ
Tamil Movies - DailyMotion

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





2017 වසරේ ඔක්තොම්බර් 18 වැනිදා මේ චිත්‍ර‍පටිය නිකුත් කෙරිනි. Romantic Comedy හා Musical වර්ගීකරණය යටතේ තිරගත වූ මේයාද මාන් (Meyaadha Maan) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Rathna Kumar විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට පණ පොවන ලද්දේ Vaibhav Reddy හා‍ Priya Bhavani Shankar යන අයයි.

මුරලි (Vaibhav Reddy) යනු සංගීත කණ්ඩායමක් පවත්වාගෙන යන තරුණයෙකි. දෙමව්පියන් නැතිව ඔහු වාසය කරන්නේ තමන්ගේ නංගි එක්කයි. සංඟිත කණ්ඩායමක් තිබ්බාට මොහු දුප්පත් තරූණයෙක්. මීට වසර 3කට පෙර මුරලි සමඟ එකම විදුහලේ එකම පන්තියේ ඉගෙනගත් මධූ යන තරුණිය මත ඔහුට ඒක පාර්ශවික මොහුට ආදරයක් ඇති වෙනවා. එත් කවදාවත් ඔහු මේ ආදරය කියන්න යන්නේ නැහැ. ඒ නිසා ඇය මේ වගක් දැනගන්නේ නැහැ. කොහොම හරි මුරලිට දැනගන්න ලැබෙනවා මධු වෙනත් තරුණයෙක්ව කසාද බදින්න යනවා කියලා. මේක නිසා මුරලි සියදිවි නසාගන්න උත්සහා කරනවා. මුරලි ගේ මේ සියදිවි නසාගන්න වැඩේ දැනගත්ත යාළුවෝ මධූගේ නිවසට ගිහිල්ලා මධූගෙන් උදව් ඉල්ලනවා. මේ නිසාම මුරලිගේ එක පාරක්ෂවික ආදරය ගැන මධුට දැනගන්න ලැබෙනවා. මෙතැනින් එහාට මධු ඇත්තටම මුරලිව පිලිගනිවිද නැත්නම් ඇය අර තරුණයා ගිවිසගත්ත නිසා මුරලි ජිවිතය නැති කරගනිවිද? ඒ සේරම දැනගන්න මේක බලන්නම වෙනවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Tags: comedy, romance, tamil, visual

Meyaadha Maan (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)