Vizhithiru (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Vizhithiru (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 57 sec)
Uploaded on 01-08-2018 at 08:29 PM by HEDZ
Tamil Movies - DailyMotion

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




2017 වර්ෂයේ දී Action Thriller Drama වර්ගීකරණය යටතේ තිරගත වූ විලිත්තිරු (Vizhithiru) චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Meera Kathiravan විසිනි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස දමිළ සිනමාවේ ජනප්‍රිය නළු නිලියන් වන Krishna, Vidharth හා Dhansika යන අය රංඟනයෙන් දායක වෙනවා. මිට අමතරව ජනප්‍රිය දමිළ චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කරන Venkat Prabhu ද මෙහි රංඟනයෙන් දායක වෙනවා. මෙය 2017 නොවැම්බර් මස 3 වැනිදා ඉන්දියාව පුරා තිරගත වුනා.

මුත්තුකුමාර් කියන්නේ නගරයේ ජීවත්වෙන තරුණයෙක්. දිනක් මොහු ගෙදර අයව බලන්න ගමට පිටත්වෙනවා. ඒ පිටත්වෙන වෙලාවේ නංගිට ෆෝන් එකක් ගන්න කඩේට යනවා. නමුත් බලද්දි මෙයාගේ පර්ස් එක නැති වෙලා. පස්සේ මෙයාගේ යාළුවෙකුට කෝල් කරලා සල්ලි ඉල්ලුවාම, යාළුවා වෙන වැඩකට නගරෙන් පිට ගිහිල්ලා. නමුත් යාළුවාගේ බොස්ගෙන් සල්ලි ඉල්ලගන්න කියලා යාළුවා කියනවා. පස්සේ යාළුවාගේ බොස්ගෙන් සල්ලි ඉල්ලන්න ගියාම, බොස් සල්ලි වෙනුවට වැඩක් කරන්න කියනවා.ඒ තමයි මුදල් ලබා දෙන්න නම් මගියෙක්ව ගෙනියලා ඇරලවන්න කියලා. එහෙම මොහු පාරේ යද්දි... දේශපාලන හේතුවක් නිසා මාධ්‍යවේදියෙකුට වෙඩි තියනවා. ඒ වෙඩි කාපු මාධ්‍යවේදියා ඇවිල්ලා මොහුගේ වාහනයට නගිනවා. පස්සේ අර වෙඩි තියපු කල්ලිය මෙයාගේ වාහනේ පස්සෙන් එනවා. ඒ අතරතුර අර මාධ්‍යවේදියා වාහනේ ඇතුලේ මිය යනවා. මේ එක්කම මොහුට හිතුවේ නැති තරම් කරදර ගොඩකට පැටලනවා. හොද ත්‍රිලර් චිත්‍ර‍පටියක් නරඔන්න කැමැති නම් මෙය නිර්දේශ කරනවා.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න
700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Tags: action, drama, thriller, visual

Vizhithiru (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)