465 (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




තවත් දමිල චිත්‍ර‍පටියක් අරන් ආවා. මේක ඉල්ලිමක් නිසා අරන් ආපු චිත්‍ර‍පටියක්. දෙමළ චිත්‍ර‍පටි රසිකයෙක් නම් මේක හිතට අල්ලලා යාවි. නැත්නම් ලොකු කතාවක් බලාපොරොත්තුවෙන් නරඔන අයට නම් මේක හරි යන්නේ නැති වේවි. හැබැයි ලංකාවේ හැදෙන හොල්මන් ෆිල්ම් වලට වඩා නම් මේක හොදයි මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Karthik හා Niranjana රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත්... ජායි වැඩ කරන්නේ පෞද්ගලික රෝහලක මනොබාලා එක්ක. ජායි මේ අතරේ ආදරය කරන්න පටන් ගන්නවා කෙනෙක්ට. ඒත් ඒ අතරෙම තවත් ජායි එක්ක වැඩ කරන තවත් කෙල්ලෙක් ජායිට ආදරේ කරන්න පටන් ගන්නව. ඒ අතරේ කාටවත් හිතාගන්න බැරි විදියකට මනොබාලා සහා අර කෙල්ල මිය යනවා. ජායිගෙ ඔලුවේ එක කාන්තාවක් දිස්වෙන්න ගන්නව ඊට පස්සෙ ඉදලා නිතරම. ජායිගෙ යාලුවො එයාට පිස්සු හැදිලා කියලා ඔහුව ඉස්පිරිතාලෙට අරගෙන යනව. එතනින් තමා කතාව පටන් ගන්නේ. ජායිට මේ පෙන්නේ මායාවක්ද? නැත්නම් ඇත්තටම අබිරහස් සිදුවිම්ක්ද දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය නරඔලාම තමයි.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

465 (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)