Jigsaw (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Jigsaw (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 23 sec)
Uploaded on 01-11-2018 at 08:54 PM by HEDZ
English Movies - DailyMotion

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අද නම් මේ පැත්තට ආවෙ සුපිරිම ෆිල්ම් එකක් අරන් Saw කිව්වාම කවුද නොදන්නෙ නේ, ෆිල්ම් බලන කෙනෙක් නම් Saw නොබල ඉන්න විදිහක් නෑ... අවසානෙට ආවෙ Saw 7 මේකට Saw 8 කීවත් වරදක් නෑ.... හැබැයි පොඩි ගතියකටත් එක්ක මේකට අපි jigsaw කියමු...

Jigsaw (2017) ෆිල්ම් එකට imdb එකෙන් 6.0/10-18,739 රේටින් එකක් ලැබිල් තියෙනව... තිරගතවීම ආරම්භ වුනේ 27 October 2017 (USA) මේ ෆිල්ම් එක වර්ගීකරණය කරන්නෙ Crime, Horror, Mystery යටතේ.. තව කියන්න ඕනෙ Crime, Horror, Mystery කියන මේ තුන නම් ෆිල්ම් එකේ අඩුවක් නැතිව තියෙනව..

ෆිල්ම් එකේ මොකද වෙන්නෙ කියන්නම් - සුපුරුදු විදිහට ආපහු ජෝන් ක්‍රේමර් වැඩ පටන් අරන්.. දූෂකයන්ට වංචා කාරයන්ට ගැලවීමක් නෑ.. ඒත් ලොකුම ප්‍රශ්නෙ ජෝන් ක්‍රේමර් අවසාන ෆිල්ම් එකේදි මැරුණනෙ.. මැරිච්ච ජෝන් ක්‍රේමර් කොහොමද වැඩ කරන්නෙ වගේම අපරාධකාරයෝ මොන විදිහට ජෝන් ක්‍රේමර්ගෙ ගැටලු වලට මුහුණ දෙයිද කියල ඔයාලම බලන්න... සුපිරි ෆිල්ම් එකක් කියන්න ඕනෙ, තවත් සැකයි වගේනම් පූර්ව ප්‍රචාරක පටියත් උඩින් බලලම ඉන්න..

තව දෙයක් කියන්න ඕනෙ මේකට නවිය මාර විදිහට මහන්සි වුණා... සබ් එක කරේ මම වුණාට නවීන් නැත්තම් මේක තවත් පරක්කු වෙන්න තිබ්බා, නවියට රොම්බ තෑක්ස් කියන්නත් ඕනෙ.. අපේ සෙට් එකෙනුත් උදව් ලැබුණ.. එහෙනම් අපි ගියා..



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම WEB පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 750MB WEBRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Tags: chamika, crime, drama, english, horror, mystery, thriller

Jigsaw (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)