Asura (2015) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Krishna Vijay විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත නිරුපනය කරන්නේ Nara Rohit හා Priya Banerjee විසිනි. මෙය තිරගත වුනේ 2015 ජුනි මාසයේදිය... තෙලෙගු චිත්‍ර‍පටි රසිකයන් අතර නම් මෙය ජනප්‍රිය චිත්‍ර‍පටික් බවට පත්වුනා. චිත්‍ර‍පටියේ කතාව වෙන්නේ සිරගෙදරක් පාලනය කරන ටිකක් දරුණු ගණයේ පොලිස් නිලධාරියෙක් ගැන. ඒ පොලිස් නිලධාරියා තමයි මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය. මේ සිරගෙදරින් කාටවත් පැනලා යන්නවත් දරුණු ඝනයේ වැඩක් කරන්නවත් ලැබෙන්නේ නැහැ මොහුගේ පාලනයේ තිබෙන නිසා. නමුත් මේ සිරගෙදරට එන එක් සිරකරුවන් පිරිසක් නිසා මොහු පැටලෙන්නේ කරදර ගොඩක. ඒ සේරම දැනගන්න වෙන්නේ චිත්‍ර‍පටිය බලලා තමයි.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Asura (2015) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)