Pandigai (2017) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Pandigai (2017) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,825
    Likes Received
    1475 times

    Pandigai (2017) සිංහල උපසිරැසි සමඟින්

    Pandigai (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.




    Feroz ගේ අධ්‍යක්ෂණයෙන් Krishna, Anandhi යන අය ප්‍රධාන චරිත නිරූපණය කළ මෙම චිත්‍ර‍පටිය තිරගතවෙන්නේ 2017 ජුලි මාසයේදිය. චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත්.. වේලු හෝටලයක තාවකාලිකව සේවය කරන පුද්ගයෙකි. මොහු රට යැමට බලාපොරොත්තුවෙන් පසුවෙයි. නමුත් ඒකට ගුවන් ගමන් බලපත්‍ර‍ය ලබා ගැනිමට ඔහුට 8000ක මුදලක් උවමනා වෙනවා. නමුත් මොහුට ඒක ඉක්මනින් හොයාගන්නට බැරි වෙනවා. ඒ තඅර තමයි මුණි නම් බුකි කරුවෙක් ඔහුට හමුවෙන්නේ..ඒ අවස්ථාවේ ඔහු වේලුට පවසන්නේ සටන් කිරීම මඟින් සල්ලි හම්බකරන්න පුළුවන් කියලයි නමුත් මුල දී අකමැති වන ඔහු පසුව එයට කැමති වෙනවා. මේ වෙද්දි මුණි නම් ඔට්ටු තබන්නා තමන්ගේ නිවස උකස් කර ඉන්දියන් ක්‍රිකට් කණ්ඩායම ජය ගන්නවා කියලා ඔට්ටුවක් තිබිලා තියෙන්නේ. නමුත් එකෙන් ඔහු පරාද වෙනවා. මේ විදියට පරදින්න හේතුව ඔහු ඔට්ටු තියපු කෙනා විසින් සැලසුම් සහාගතව කර සිදුවිමක් බවට ඔහු දැනගන්නවා.. මෙයට පලිගැනීමට ඔහු තීරණය කරන්නේ ප්‍රධාන ඔට්ටුකරුවාගේ මුදල් හොරකම් කිරීමටයි. මේකට වෙලුත් උදව් කරන්න එකඟවෙනවා. නමුත් මේ හොරකම් කිරිමට යාමේදි වේලුට සිද්ද වෙන්නේ මොකක්ද කියලා දැනගන්න චිත්‍ර‍පටිය බලන්න වෙනවා.

    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Pandigai (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts