Maayavan (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ටික දවසකින් දෙමල චිත්‍රපටියකට උපසිරස අරන් ආව. IMDb 7.4 අගයක් ගත්තු මේ චිත්‍රපටියේ Sundeep Krishnan, Lavanya Tripathi වගේම දුෂ්ටයා හැටියට හින්දි සිනමාවේ 90 දශකයේ පෙම්වතා විදියට රංගනයෙන් එකතු වුනු කෙනෙකුත් ඉන්නවා. ඒ කවුද කියල බලන්නකෝ.

කතාව කිව්වොත් ඩොක්ට ප්‍රමෝද් කියන්නේ ස්නායු පිළිබඳව විශේෂඥ දොස්තර කෙනෙක්. එයා පර්යේෂණයක් කරනවා මායවන් ව්‍යාපෘතිය නමින්. එකේදී වෙන්නේ කෙනෙක්ගේ මතකය ආදී මොලයේ තියෙන ඔක්කොම දේවල් ඩිජිටල් තාක්ෂණයෙන් හාඩ් ඩිස්ක් එකකට පිටපත් කරගෙන ඒක මාර්ගයෙන්වෙන කෙනෙක්ගේ සිරුරට ඇතුල් වෙන එක තමා සරලවම කිව්වොත්. මේ ව්‍යාපෘතිය සාර්ථකද නැද්ද කියල හොයාගන්න ඩොක්ට ප්‍රමෝද් සියදිවි නසා ගන්නවා. ඊට පස්සේ නගරේ ප්‍රසිද්ධ කිහිප දෙනෙක්ගේ මරණ කිහිපයක් සිද්ද වෙනවා. ඉතින් ඊට එහා මම කතාව කියන්නේ නැහැ මොකද මේක හිතාගන්න බැරි අවසානයක් තියෙන කතාවක්. බලන්නකෝ ඔයාලටත් පුළුවන් වෙයිද කියල. ඩොක්ට ප්‍රමෝද්ගේ ව්‍යාපෘතිය හරි ගිහින්ද? අර මරණ සිදු උනේ කොහොමද කියල බලලාම දැනගන්නකො




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Maayavan (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)