Thor Ragnarok (2017) සිංහල උපසිරැසි සමඟින්
(
click here to watch and comment)
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


ඔන්න එහෙමනම් බ්ලුරේ පිටපතක් නිකුත් උන විගසම උපසිරැසිය අරගෙන ආවා. Taika Waititi විසින් මෙවර අධ්‍යක්ෂණය කරන ලද Thor: Ragnarok (2017) චිත්‍රපටිය ලොව පුරා තිරගත විම ඇරබුනේ නොවැම්බර් මාසයේ. මෙහි පිටපතක් වැරදිමකින් කලින්ම අන්තර්ජාලයට නිකුත් උන නිසාම දෝ ඉක්මනින් බ්ලුරේ පිටපතකුත් නිකුත් කරලා තියනවා. කොහොම හරි මේක චිත්‍රපටි බලන රසිකයන්ට නම් හොද ආරංචියක් වෙනවා
. ඇස්ගාර්ඩ් හි දිව්‍යලෝකයේ අවසන් වන දේව යුද්ධය තමයි මෙවර චිත්‍රපටියට පාඨක වෙන්නේ. මේ විනාසයට එරේහිව. තෝර්, ලොකි සහ තෝර් ගේ වැඩිමල් සහෝදරිය කියලා කියන හෙලා සහ හල්ක් මේකට එකතු වෙන ආකාරය චිත්‍රපටියේ දකින්න පුලුවන් වේවි. වඩාත් සවිස්තරාත්මක විස්තරයක් මෙහි පසුවට ගෙන එන්න පොරොන්දුවෙනවා. එහෙනම් කතාව අරගෙන බලන්න. කොහොමත් මාර්වල් කොමික් රසිකයෙක් නම් කතා කියව කියව ඉන්නේ නැහැ මේක දැනටම ඩවුන්ලොඩ් කරන්න පටන් අරනුත් ඇති.
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Thor Ragnarok (2017) සිංහල උපසිරැසි සමඟින්
(
click here to watch and comment)
Bookmarks