The Babysitter (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





තවත් පට්ටම ඉංග්‍රිසි ෆිලුමක් අරන් ආවේ. මේක නෙට්ෆිල්ක් ආයතනය වෙනුවෙන් නිර්මාණය වුවක්. ඒක නිසා බ්ලුරේ පිටපත් එන එක ගැන නම් අදහසක් තියාගන්න එපා. වෙබ් රිප් එක අරන් බලන්ට වේවි... චිත්‍ර‍පටිය ගැන කිව්වොත් McG ගේ අධ්‍යක්ෂණයක්. This Means War හා 3 Days to Kill චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය කරන්නෙත් මොහුම තමයි. මේක කොමඩි ඇක්ෂන් ත්‍රීලර් මුවියක්. කතාව ගැන කිව්වොත් කොල් කියන්නේ අවුරුදු 12ක ළමයෙක්. නමුත් ඔහු හැමදේටම බය කෙනෙක්.. මේ නිසා පාසලේ ළමයින් එයාට කරදර කරනවා. ඒ මදිවට දෙමව්පියන් කොහේ හරි යද්දි පවා මෙයාගේ තනියට ළමයි බලාගන්න කෙනෙක් තියලා යන්නේ. මේ විදියට මොහුව බලාගෙන යන්න දිලා යන ගැණු ළමයාගේ නම තමයි බී කියන්නේ. ඇය අවුරුදු 16ක තරුණියක්. දවසක් කොල් තමන්ගේ මේ ගෙදර ඇවිල්ලා ඉන්න තමන්ව බලාගන්න බී තමන් නිදාගත්තාට පස්සේ මොනාද කරන්නේ කියලා බලන්න ඇහැරලා ඉන්නවා නිදාගන්නේ නැතුව. රෑ 11.45 වෙද්දි කොල්ට පහල මහලයෙන් සද්දයක් එනවා කවුරු හරි කට්ටියක් ඇවිල්ලා තමන්ගේ නිවසේ ඉන්නවා වගේ. කොල් යනවා බී මොනාද කරන්නේ කියලා බලන්න... ඔන්න එතැනින් තමයි සේරම කනපිට ඇරෙන්න පටන් ගන්නේ. එහෙනම් ඉතුරු ටික ෆිලුම අරන්ම බලන්න.. සැකයක් තියේ නම් ට්‍රේලර් එකත් බලන්නකෝ



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දුලාජ් අභයවර්ධන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

The Babysitter (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)