Tumhari Sulu (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





Suresh Triveni විසින් අධ්‍යක්ෂණය කරන ලද තුමාරී සුලු චිත්‍ර‍පටියයි අද අරන් ආවේ. Vidya Balan,Neha Dhupia,Manav Kaul මෙහි ප්‍ර‍ධාන චරිත වලට පණපොවනවා. ඉන්දියාව පුරාම සිනමාහල් රැසක මේ චිත්‍ර‍පටිය නොවැම්බර් 17 වැනි දින නිකුත් උනා. කතාව ගැන කිව්වෝ සුලෝචනා එහෙම නැත්නම් සූලු කියන්නේ ගෘහනියක්... සැමියයි දරුවයි එක්ක බොහෝම සතුටින් ඇය ජිවත් වෙනවා. ඒ වගේම සූලු නිතරම තරඟ වලටත් සහාභාගි වෙනවා රේඩියෝ වල යන. එහෙම දවසක් ඇය ඉදිරිපත් උන තරඟයකින් ඇයට ප්‍රේෂර් කුකර් එකක් හිමිවෙනවා. මේක ගන්න ඇය ගුවන් විදුලි ආයතනයට යනවා. මෙහේදි දැකිනවා එහි අලුත් නිවේදක නිවේදිකාවන් බදවා ගන්නවා කියලා දැන්විමක් තියනවා. ඇයට හිතෙනවා මේකටත් ඉදිරිපත් වෙලා බලන්න... කොහොම හරි ඇයට ගුවන් විදුලියේ රෑකියවක් කරන්න අවස්ථාවත් ලැබෙනවා. ඇයට කරන්න ලැබෙන වැඩසටහන තමයි අනික් විශේෂම කාරණාව... කොහොමත් කතාව විස්තර කරනවාට වඩා බලලා රස විදින එක හොදයි. සැකයක් තියේ නම් ට්‍රේලර් එක අරන් බලන්න....

තව කාරණාවක් කට්ටිය අහනවා Tiger Zinda Hai තාම නොදුන්නේ ඇයි කියලා. ඇවිල්ලා තියන පිටප SCR පිටපතක්. එය DVD ගොනුවක් කියලා ටැමිල්එම් වි අඩවියෙන් තමයි බොරු ප්‍ර‍චාරයක් කලේ. හරියට thor එකේ වෙබ් එක බ්ලුරේ කියලා yts එකෙන් දැම්මා වගේ. හින්දි චිත්‍ර‍පටිවල ගුණාත්මක පිටපත් නිතරම නිකුත් කරන downloadhub වගේ අඩවි එය scr පිටපතක් ලෙන සහාතික කරලා දාලා තියනවා. මං SULTHAN එක දෙනකොට කිව්වා ආපහු කැමරා කොපි හෝ ස්ක්‍රිනර් කොපි වලට උපසිරැසි නොදෙන බවට. ඉතින් ඒ පොරොන්දුව මං රකිනවා. හොද පිටපත් ආව විගසින් උපසිරැසිය ලැබේවි. මොකද ස්ක්‍රිනර් වලට දෙනවා නම් අද වෙද්දි සැහෙන ස්ක්‍රිනර් කොපි ටිකක් නෙට් එකට වැටිලා තියනවා විවිධ හින්දි චිත්‍ර‍පටි වලට. ඕක නිතරම අහලා එවන නිසා දැනුවත් කලේ. එහෙනම් මේ චිත්‍ර‍පටිය අරන් බලන්න ලඟදිම තවත් හොද චිත්‍ර‍පටියකින් හමුවෙමු.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tumhari Sulu (2017) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)