Subtitles Portal - Jai Lava Kusa (2017) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Subtitles Portal - Jai Lava Kusa (2017) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,703
    Likes Received
    1475 times

    Subtitles Portal - Jai Lava Kusa (2017) සිංහල උපසිරැසි සමඟින්


    Jai Lava Kusa (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)



    Jai Lava Kusa (2017) සිංහල උපසිරැසි සමඟින් (125 min 12 sec)
    Uploaded on 02-07-2018 at 09:19 PM by HEDZ
    Tamil Movies - DailyMotion

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    අපේ තෙලිගු චිත්‍රපට රසිකයන්ට ඔන්න අද සුපිරිම ෆිල්ම් එකක් අරගෙන ආවා. හැමෝම ආසාවෙන් බලාගෙන හිටිපු NTR ගෙ අලුත්ම චිත්‍රපටි Jai Lava Kusa ෆිල්ම් එක තමයි අද ඔයාලට අරන් ආවේ.

    චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ K.S Ravidra විසින් වගේම නිෂ්පාධනය කරන්නේ අපි ගොඩක් ආස කරන නලුවෙක් වෙන Nandamuri Kalyan Ram විසින්. ඔයාල එයා ඉන්න මම දුන්න චිත්‍රපටියත් බලන්න ඇතිනේ. ISM 2017 එක. ප්‍රධාන චරිත නිරෑපනය කරන්නේ N. T. Rama Rao Jr විසින් වගේම ප්‍රධාන නිලිය Raashi Khanna විසින්. imdb අගය 7.6ක් ලැබිලා තියෙන මෙම චිත්‍රපටය 2017 සැප්තැම්බර් 21 වන දින ප්‍රථම තිරගතවීම ආරම්භ කරනවා. ඒ වගේම විනාඩි 153ක කාලයක් ධාවනය වෙනවා. බොක්ස් ඔෆිස් ආදායමත් ඉන්දියානු රැපියල් කෝටි 129ක් උපයලා තියෙනවා.

    කතාවේ වෙන්නේ ජයි,ලව්,කුෂු කියලා නිවුන්නු 3න් දෙනෙක් ඉන්නවා. මෙයාලගෙ අම්ම මැරුනට පස්සේ අම්මගෙ මල්ලී හදාගන්න අරගෙන ගිහින් එයාගෙ නාට්‍ය කන්ඩායමේ නලුවන් විදිහට එකතු කරගන්නවා. හැබැයි මේ තුන් දෙනාගෙන් ලව්, කුෂු දෙන්නව විතරයි මාමා රගපාන්න ගන්නේ. ඒකට හේතුව ජයි ගොත ගහන නිසා එයාට දෙබස් කියාගන්න බැරි නිසා. හැබැයි ජයි හරිම ආසයි රගපාන්න. අවස්තාවක් ලැබෙන්නෙ නෑ. ඒ විතරක් නෙමෙයි මල්ලිලා දෙන්නත් මෙයාට හරියට විහිලු කරනවා. මාමගෙ පවුලේ අවත් මෙයාට කැමති නෑ. ඇත්තටම කිවුවොත් හැමෝම දන්නෙ නිවුන්නු දෙන්නෙක් කියලා මිසක් 3න් දෙනෙක් කියලා දන්නෙ නෑ. ඉතින් මෙහෙම ආසාධාරනයට ලංවෙන ජයි දවසක් මුලු රංග ශාලාවටම ගිනි තියලා පැනලා යනවා. ටික කාලෙකට පස්සේ කුෂුඩු කාර් එකේ යනකොට අනතුරුක් වෙනවා. ගිහින් බැලුවම ඒ ඉන්නෙ ලව්ඩු එදා අනතුරින් පස්සේ අදයි මෙයාල මුනගැහෙන්නේ. ඒකට හේතු පස්සෙ දැනගන්න පුළුවන්. කුෂුඩු කියන්නේ හොරෙක්, ඒ වගේම ලව්ඩු කියන්නේ බැංකු කලමනාකරුවෙක්. ඉතින් කුෂුඩු හදන්නේ ලව්ඩු විදිහට බැංකුවට ගිහින් සල්ල වගයක් මාරු කරගන්න. මේ වගේ කතාව සෑහෙන පැටලිලි ගොඩක යන්නේ. ඒ විතරක් නෙමෙයි දවසක් මෙයාල දෙන්නව පොලීසියෙන් අල්ලන් යනවා එක්තමා සිදුවීමක් නිසා. හැබැස් පස්සෙ දැනගන්නේ ඒ පොලීසියෙන් නෙමේ කියලා. එහෙනම් කවුද ඒ ආවේ. ඇයි ආවේ. මොනවද මෙයාලට ඊලගට වෙන්නේ? ඒ දේවල් දැනගන්න නම් ඔයාල චිත්‍රපටිය බලන්න වෙනවා. අනික් තාම ජයි ගැන මොකුත්ම මම කිවුවේ නෑනේ. එහෙනම් බලලා තේරුම් ගන්න කියන ගමන් මම යනවා. හැමෝටම සුබ දවසක්.

    අදහසක් දාල යන්න අමතක කරන්න එපා කියන එකත් මතක් කරනවා.




    *SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

    *මේ ලබා දි ඇති උපසිරැසිය අප නිකුත් කර ඇති පිටපත් සදහා පමණක් ගැලපේ.
    දමිළ ටොරන්ට් ලබා දෙන අඩවි වල ඩොමෙන් නාම නිතර වෙනස් වන නිසා චිත්‍ර‍පටි ලින්ක් ඇතැම් විට ක්‍රියාත්මක නොවි තිබෙන්නට පුලුවන. එවිට උපසිරැසියේ ඇති නමින් ගුගල් සෙවිමක් කර ටොරන්ට් පටය ලබාගන්න..
    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
    720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
    700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



    පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


    720P 1.4GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
    700MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි


    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Please use the downloading page for comments..

    Tags: action, drama, roshan, telugu

    Jai Lava Kusa (2017) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Senior Member Ravinrosh is an unknown quantity at this point
    Join Date
    Apr 2011
    Posts
    103
    Likes Received
    0 times
    THANKS FOR SUB..

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts