Mango Pineapple Punch
අවශ්‍ය ද්‍රව්‍ය
අඹ යුශ 500ml
ලෙමනේඩ් ලීටර් 1
දෙහි යුශ 50ml
අන්නසි යුශ අවශ්‍ය පමණ


අන්නසි යුශ වලට වතුර සහ රස අනුව සීනි එක් කර මිශ්‍ර කර අයිස් කියුබ් ට්‍රේ එකක දමා අන්නසි කියුබ්ස් සාදාගන්න.
අඹ වලට ලෙමනේඩ් සහ දෙහි යුශ එක් කර මිශ්‍ර කරගෙන අවශ්‍ය නම් සීනි එක් කර ශීත කරගන්න. අන්නසි අයිස් කියුබ්ස් උඩින් දමා බීමට ගන්න .