යාළුවනේ අද මම ඔයාලට සුභ ආරංචියක් තමයි අරගෙන ආවේ. අපි කවුරුත් ආසාවෛන් බලපු Prison Break කථා මාලාවේ තවත් කථාංගයක් නොබෝ දිනකින් Fox Broadcasting Company මගින් දිීප ව්‍යාප්තව විකාශය කිරීමට සියළු වැඩ කටයුතු සිදු කරමින් පවතින බව ඔබ දන්නවාද. හැමෝම වගේ හිතුවේ Prison Break Season 05 පොසයිඩන් හිරේ ගියාට පස්සේ කථාව සේරම ඉවරවෙයි කියලා. නමුත් ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර නිසා තවත් කථාව දිගු කරන්නට අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කරලා තියෙනවා. වැඩි කථා ඕනෙ නැහැනේ. මෙන්න ඒ ගැන සම්පූර්ණ විස්තරය tvline.com වෙබ් අඩවිය මගින් ප්‍රසිද්ධ කරලා තියෙනවා. ගිහිල්ලම බලන්න.

http://tvline.com/2018/01/04/prison-...6-return-date/

https://www.youtube.com/watch?v=jrsP6wWvXkQ

https://screenrant.com/prison-break-season-6-fox/