A Quiet Place (2018)


+ Reply to Thread
Results 1 to 3 of 3

Thread: A Quiet Place (2018)

  1. #1
    Top Contributor chamika (dila) has a spectacular aura about chamika (dila) has a spectacular aura about chamika (dila) has a spectacular aura about
    Join Date
    Dec 2015
    Posts
    157
    Likes Received
    0 times

    Red face A Quiet Place (2018)

    ඇනිමල් හොරර් මූවි කියන්නෙ දැන් නම් හුඟක් අඩුවෙන් පේන්න තියෙනව ෆිල්ම් ජාතියක් කීවොත් නිවැරදියි... ෆිල්ම් එකත් ආවත් මේ වර්ගයේ සුපිරි මූවීස් හැදෙන්නෙ කලාතුරකින්... ඇනිමල් හොරර් මූවි කියන්නෙ මගේ කැමතිම ෆිල්ම් වර්ගයක්.. 2018 නැත්තම් මේ අවුරුද්දෙ මම ඒ කළින් කිව්ව ඇනිමල් හොරර් මූවි එකක් ආවා නම තමයි

    A Quiet Place (2018)

    IMDB එකෙන් 8/10 - (102,631) වගේ ඉහළ රේටින් එකක් ලැබුණ මේ ෆිල්ම් එකේ Budget එක ඩොලර් මිලියන 17ක් වුනාට ආදායම් වාර්තාව ඩොලර් මිලියන 296.8ක්. මේ ෆිල්ම් එක ලබපු සාර්ථකත්වය නිසාම මේකෙ දෙවෙනි කොටසෙ වැඩත් දැන්මම පටන්ගෙන ෆිල්ම් එක රිලීස් කලේ 2018 අප්‍රේල් 6, ෆිල්ම් එක වර්ග කරල තියෙන්නේ Horror Thriller ඝණයට. පැය 1 මිනිත්තු 35ක් පුරා දිවෙන මෙම කතාව කොච්චර සුපුරි ෆිල්ම් එකක්ද කියල මේ ටික කියවපු කෙනෙකුට තේරෙනවා. පහළින් පූර්ව ප්‍රචාරක පටිය බලන්න...




    ෆිල්ම් එකේ ස්ටෝරි ලයින් එක ගැන කීවෝත්, වර්ෂ 2020 දී අතිශය සංවේදී ශ්‍රවණයන්ගෙන් සමන්විත එහෙත් දෑස් නොපෙනෙන සත්ත්ව කොට්ඨාසයක් විසින් පෘථිවිය අත්පත් කර ගන්නව, ඉතින් එක්තරා පවුලක් ඒ සත්තුන්ගෙන් බේරෙන්න දරන උත්සහ තමා මේ ෆිල්ම් එකේ අන්තර්ගතවෙලා තියෙන්නෙ...

    ඩව්න්ලෝඩ් කරගෙන සිංහල සබ් එක්කම බලන්න ඔන්න ලින්ක් එක පහළින් දානවා....
    http://www.zoom.lk/forums/media.php?do=details&mid=2360

    කමෙන්ට් එකක් දාගෙන යන්න එතකොට තමා මේ වගේ පෝස්ට් එකක් හරි දාන්න හිතෙන්නෙ
    Last edited by chamika (dila); 05-25-2018 at 02:19 PM.

  2. #2
    Junior Member tsrqphbsdrt is an unknown quantity at this point
    Join Date
    Mar 2018
    Posts
    1
    Likes Received
    0 times

  3. #3
    Junior Member janith thara is an unknown quantity at this point
    Join Date
    Mar 2018
    Posts
    1
    Likes Received
    0 times
    koo ban meka download karaganne kohomada

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts