A Quiet Place (2018)


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: A Quiet Place (2018)

  1. #1
    Senior Member chamika (dila) will become famous soon enough
    Join Date
    Dec 2015
    Posts
    156
    Likes Received
    0 times

    Red face A Quiet Place (2018)

    ඇනිමල් හොරර් මූවි කියන්නෙ දැන් නම් හුඟක් අඩුවෙන් පේන්න තියෙනව ෆිල්ම් ජාතියක් කීවොත් නිවැරදියි... ෆිල්ම් එකත් ආවත් මේ වර්ගයේ සුපිරි මූවීස් හැදෙන්නෙ කලාතුරකින්... ඇනිමල් හොරර් මූවි කියන්නෙ මගේ කැමතිම ෆිල්ම් වර්ගයක්.. 2018 නැත්තම් මේ අවුරුද්දෙ මම ඒ කළින් කිව්ව ඇනිමල් හොරර් මූවි එකක් ආවා නම තමයි

    A Quiet Place (2018)
    මේ ෆිල්ම් එක නිකුත් වුනේ 2018 අප්‍රේල් 3.

    මේකෙ තියෙන විශේෂත්වය තමයි මේ වෙනකොට imdb එකේ රේටින්වල 8.3/10 (19,129) වගේ ඉහළ රේටින් එකක් මේ ෆිල්ම් එකට ලැබිල තියෙනව [2018/09/04 වන දිනට] ඇනිමල් හොරර් මූවීස් එකකට මේ වගේ ලොකු රේටින් එකක් හම්බවුනා කියන්නෙ හිතාගන්න පුලුවන්නෙ, ෆිල්ම් එක කොච්චර සුපිරි ඇද්ද කියල.. පහළින් පූර්ව ප්‍රචාරක පටිය බලන්න...





    ෆිල්ම් එකේ ස්ටෝරි ලයින් එක ගැන කීවෝත්, වර්ෂ 2020 දී අතිශය සංවේදී ශ්‍රවණයන්ගෙන් සමන්විත එහෙත් දෑස් නොපෙනෙන සත්ත්ව කොට්ඨාසයක් විසින් පෘථිවිය අත්පත් කර ගන්නව, ඉතින් එක්තරා පවුලක් ඒ සත්තුන්ගෙන් බේරෙන්න දරන උත්සහ තමා මේ ෆිල්ම් එකේ අන්තර්ගතවෙලා තියෙන්නෙ...

    කමෙන්ට් එකක් දාගෙන යන්න එතකොට තමා මේ වගේ පෝස්ට් එකක් හරි දාන්න හිතෙන්නෙ
    Last edited by chamika (dila); 04-09-2018 at 02:51 AM.

  2. #2
    Junior Member tsrqphbsdrt is an unknown quantity at this point
    Join Date
    Mar 2018
    Posts
    1
    Likes Received
    0 times

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts