PointsPrizes වලින් සල්ලි හොයන හැටි.


+ Reply to Thread
Results 1 to 3 of 3

Thread: PointsPrizes වලින් සල්ලි හොයන හැටි.

  1. #1
    Junior Member GadgetPodda is an unknown quantity at this point GadgetPodda's Avatar
    Join Date
    Apr 2018
    Location
    Underground
    Posts
    5
    Likes Received
    0 times

    Lightbulb PointsPrizes වලින් සල්ලි හොයන හැටි.

    Points Prizes කියල තියෙනවා සයිට් එකක්. එකෙන් ගෙවන්නේ Surveys, Offers Complete කරන එකට , ගේම් ගැහුවට, Refferals ලට Coupon codes වලට Video Ads බැලුවමයි. මේකෙන් මම සල්ලි අරන් නැහැ ඒත් 100% sure. Payment Prooves බලන්න මෙතනින් යන්න.

    මම ඒක ලඟදි පටන් ගත්තේ. Points හම්බවෙන ඒවා තමයි සල්ලි කරගන්න ඕනේ. එකේ coupons ගොඩක් google එකෙන් හොයල හොයාගන්න පුළුවන්. මම නම් 10 ක් විතර හොයාගත්තා. තව මේකේ Offer Walls වල games තියෙනවා. (HTML5 Online - No Flash) ඒවගේ ගහල තියෙන්නේ level ඒක ඉවරවෙද්දි point 1 හම්බවෙනවා කියල. ඒත් වෙලාව ගියහම 5 ක් හයක් බෝනස් එක්ක හම්බවෙනවා. Survey Offers නම් ගොඩක් ලංකාවට වැඩ නෑ වගේ. Video Ads බලන්න Phone එකට App එකක් ගන්න ඕනේ. මේකේ තියෙන ප්‍රධාන වාසි හුඟක් Payout Methods තියෙනවා. (30ක්, 40ක්) Points 3000 එකතු වුනාම Paypal නම් 20$ Gift Card එකක් ගන්න පුළුවන්. තව Payout methods (Bitcoin, Amazon Gift Card, Steam) තියෙනවා.

    පල්ලෙහා link එකෙන් ගිහිල්ල E-Mail එක දීල Register වෙන්න. ඊට පස්සේ දිගටම Points හොයන්න පුළුවන්.

    මට උදවු කරන්න කැමති අය මෙතනින් යන්න.
    මාත් එක්ක තරහක් තියෙන අය මෙතනින් යන්න.

    එහෙනම් ජය! ප්‍රශ්නයක් තියෙනවනම් අහන්න.
    Last edited by GadgetPodda; 04-24-2018 at 07:30 PM.

  2. #2
    Junior Member GadgetPodda is an unknown quantity at this point GadgetPodda's Avatar
    Join Date
    Apr 2018
    Location
    Underground
    Posts
    5
    Likes Received
    0 times
    සමාවෙන්න මම Ref link එකට දාල තිබ්බේ copy වෙලා තිබ්බ බ්ලොග් එකේ url එක ඒක හැදුවා!.

  3. #3
    Junior Member neetubora is an unknown quantity at this point
    Join Date
    Jul 2018
    Posts
    1
    Likes Received
    0 times
    ಕನ್ನಡ ಕನ್ನಡತಿ පල්ලෙහා link එකෙන් ගිහිල්ල E-Mail එක දීල Register වෙන්න. ඊට පස්සේ දිගටම xavixstore හොයන්න පුළුවන්.
    Paypal නම් 20$ Gift Card එකක් ගන්න පුළුවන්. තව Payout methods (Bitcoin, Amazon Gift Card, Steam, free steam cards no survey) තියෙනවා.

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts