I Kill Giants (2017) Sinhala Subtitle
(click here to watch and comment)



I Kill Giants (2017) Sinhala Subtitle (2 min 00 sec)
Uploaded on 05-29-2018 at 11:15 AM by HEDZ
English Movies - DailyMotion

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





අපි හැමොගේම ජිවිත වල දුෂ්ටයෝ ඉන්නවා. ඒ කෙනා ඔෆිස් එකේ කෙනෙක්...නැත්නම් පාසලේ කෙනෙක්...නැත්නම් පන්තියක කෙනෙක් නැත්නම් ඔයාලා ගෙදරට අල්ලපු ගෙදර ඉන්න කෙනෙක් උනත් වෙන්න පුලුවන්. බාබ්රාගේ ජිවිතෙත් දුෂ්ටයෙක් ඉන්නවා. කෙනෙක් නෙමෙයි ගොඩක්... හැබැයි ඒ යෝධයෝ. බාබ්රාට තේරෙනවා ඇය ඉන්න නඟරයට විශාල යෝධයින්ගෙන් ප්‍ර‍හාරයක් එල්ල වෙනවා කියලා. ඇය මේක හැමෝටම කිව්වාත් කවුරුත් ගණන් ගන්නේ නම් නැහැ. මේ වගේ විකාර කතා කියන නිසාම බාබ්රා පාසලේ පවා ඉන්නේ තනිවෙලා. නමුත් ඇයට අලුතින් එන යාළුවෙක් හම්බවෙනවා. ඇය තමයි සෝෆියා කියන්නේ. ඇය සෝෆියාට යෝධයෝ ගැන හැමදේම කියනවා... ඒ වගේම යෝධයෝ පරාද කරන්න පුලුවන් ඇය ගාව තියන ආයුධයක් ගැනත් සෝෆියාට කියනවා... සෝෆියා බාබ්රා කියන මේ හැමදේම විශ්වාස කරනවා වගේම බාබ්රාගේ හොද යාළුවෙක් බවටත් පත්වෙනවා...

අවසානය ඉතාමත් සංවේදි වගේම අපිටත් හිතන්න දෙයක් ඉතුරු කරන කතාවක් තමයි මේ චිත්‍ර‍පටිය... අර උඩ කිව්වේ ඔයාලට මේ කතාවේ මතුපිටින් පේන දේ...නමුත් ඒ ඇතුලේ අපි හැමෝටම විදින්න වෙන සංවේදි කාරණාවක් චිත්‍ර‍පටියේ ඇතුලත් වෙනවා. Madison Wolfe,Imogen Poots,Sydney Wade,Rory Jackson හා Zoe Saldana මෙහි රංඟනයෙන් දායක වන අතර...මේහි කිසිම පිරිමි ප්‍ර‍ධාන චරිතයක් නැති විමද විශේෂත්වයක්. එහෙනම් අරගෙන බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන්.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි



1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 950MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: english, fantasy, jayani, sci-fi, thriller

I Kill Giants (2017) Sinhala Subtitle
(click here to watch and comment)