WCEX exchange and Free XT Coin මතකද මතකද


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: WCEX exchange and Free XT Coin මතකද මතකද

  1. #1
    Member banned guy is on a distinguished road
    Join Date
    Jan 2016
    Posts
    44
    Likes Received
    0 times

    Cool WCEX exchange and Free XT Coin මතකද මතකද

    ඔයලට මතක ඇති මම මාස කීපයකට කලින් WCEX කියලා ටොකන් එකක් හදුන්වලා දුන්නා.. ඒ දවස් වල එකට ජොයින් වෙලා WCEX ටෝකන් ගත්ත අයට 1 CEX= 10 X විදියට WCEX එකෙ XT අලුත් කොයින් එක ගන්න පුලුවන්..

    නමුත් WCEX එකට ලොග් වෙනකොට එරර් එකක් ඒවි ඔයලගෙ එකව්න්ට් එක නෑ කියාල..... කරන්න තියෙන්නෙ ලේසි දෙයක්... කලින් එකව්න්ට් එක හදපු ඊමේල් එකෙන් ම අයෙත් හදන්න .. එතකොට පරන එකවුන්ට් එකෙ තිබුන ටෝකන් අලුත් එකට ඒවි..... මෙතනින් යන්න සයිට් එකට - https://goo.gl/YgcyNZ

    එකවුන් එක හදලා සයිට් එකෙ කියන උඩ තියෙන Token Sale ටැබ් එකට ගිහින් ඒ පෙජ් එකෙ පහලට යන්න එතකොට මෙහෙම විස්තරයක් පෙනේවි...

    Have WCXT tokens for [email protected]?
    1 WCXT = 10 XT. MIGRATE WCXT TO XT

    (?) Your unverified balance needs you and those you've referred previously during the WCXT program to verify their ID. Unverified tokens are released into your balance when the token sale ends. You can verify your ID here.

    ඕකෙ තියෙන මේ MIGRATE WCXT TO XT බටොන් එක ඔබල ඔක්කොම WCEX ටොකන් XT කරගන්න පුලුවන්

    තව දෙයක් මේ කොයින් ඔයලට ගන්න ID/PASSPORT/DRIVING LICENCE එක වෙරිෆයි කරන්න ඔනෙ - ඒකත් ඔතන ඇති මෙහෙම - verify your ID here

    මේකෙදි ඔයල නම , උපන්දිනය, රට දීල පහලින් ඩොකියුමට් අප්ලෝඩ් කරන්න ඕන...

    1. Selfie. Take a photo of yourself holding your government-issued ID and a handwritten note containing:
    1) today's date: 29/05/2018
    2) the words: For WCX
    3) your signature.

    Please make sure that:
    - your photo is crystal-clear and not at all blurry. All parts of your ID must be completely clear, visible, and readable.
    - you have a very big smile with all your teeth visible. Don't be shy! 😁


    2. Government-issued ID. Can be a passport, a national ID card, or a driver's license.
    - Must be issued by your government.
    - Must not be expired.
    - Must show your photo clearly on it.


    3. Proof of residence. Can be a utility bill or a bank statement.
    - Your address must be clearly indicated.
    - Document's date of issuance must be visible.
    - Must be no older than 3 months

    ඔහොම කරාම කොයින් ගන්න පුලුවන්...

    ඒ වගෙම තවත් අලුතින් යාලුවො හඩුන්වලා 100 ගානෙ ගන්නත් පුලුවන්...

    තවමත් මේකට සම්බන්ද නොවුන අයටත් අලුතින් සම්බන්ද වෙනකොට 100XT වගේම හදුන්වා දෙන යලුවො එක්කෙනෙක් ට 100XT ගානෙ දෙනවා

    අලුත් කෙනෙක් ඉන්නව නම් මෙතනින් සම්බන්ද වෙන්න - https://goo.gl/YgcyNZ

    ජයවේවා...

  2. #2
    Junior Member SANDA97 is an unknown quantity at this point
    Join Date
    May 2018
    Posts
    4
    Likes Received
    0 times
    thnks bn mt hemdm email enwa log wenna bladdi account ekak hdl ne kiyla enwa , thanks bn kiwwt

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts