Pakka (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





2018 අප්‍රේල් මස 27 වැනිදා තිරඟත කරපු චිත්‍ර‍පටියක් අරන් තමයි අද අරන් ආවේ. S. S. Surya විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය Vikram Prabhu,Nikki Galrani හා Bindhu Madhavi රංඟනයෙන් දායක වෙනවා. කොමඩි චිත්‍ර‍ටියක් යටතේ වර්ගීකරණය ලද මේ චිත්‍ර‍පටිය වැඩි ප්‍රේක්ෂක ප්‍ර‍තිචාරයක් නම් දිනාගත්තේ නැහැ. කතාව ගැන කිව්වොත් දෝණී කුමාර් දිනක් පොඩි අඩියක් එහෙම ගහලා රේල් පාර දිගේ ඇවිදන් එද්දි දකිනවා ගැණු ළමයෙක් රේල් පාර මැද්දේ නිදාගෙන ඉන්නවා. බැලුවාම තමයි දැනගන්නේ සියදිවි නසාගන්න තමයි මෙහෙම ඉන්නේ කියලා... කුමාර් ඇයව බේරගන්නවා. ඇය මෙහෙම සියදිවි නසාගන්න හදන්නේ තමන් ආදරය කරපු පාන්ඩි කියන තරුණයා තමන්ව දාලා ගිය නිසා. හැබැයි කුමාර් මේ බේරගත්ත ගැණු ළමයා නිසා ලොකු අවුලක පැටලෙනවා එහෙම වෙන්න හේතුවක් තියනවා මේ ගැණු ළමයා සියදිවි නසාගන්න හදපු පාන්ඩි කියන කෙනාගේ පෙනුමයි කුමාර්ගේ පෙනුමයි දෙකම එක නිසා. මේ කුමාර් කියන්නේ පාණ්ඩිමද? නැත්නම් පාණ්ඩියි කුමාර් කියන්නෙයි දෙන්නෙක්ද? මේක දැනගන්න පුලුවන් වෙන්නේ චිත්‍ර‍පටිය බලලා තමයි.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Pakka (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)