(මෙග්) සිංහල හඬ කවන ලද පූර්ව ප්‍රචාරක පටිය


+ Reply to Thread
Results 1 to 1 of 1

Thread: (මෙග්) සිංහල හඬ කවන ලද පූර්ව ප්‍රචාරක පටිය

  1. #1
    Top Contributor chamika (dila) has a spectacular aura about chamika (dila) has a spectacular aura about chamika (dila) has a spectacular aura about
    Join Date
    Dec 2015
    Posts
    156
    Likes Received
    0 times

    Cool (මෙග්) සිංහල හඬ කවන ලද පූර්ව ප්‍රචාරක පටිය

    (මෙග්) සිංහල හඬ කවන ලද පූර්ව ප්‍රචාරක පටියේ ලින්ක් එක මම පහළින් දානවා... කෙළින්ම ඩිරෙක් මම දැම්මෙ නැත්තෙ මට ඔයාලගෙ අදහස් යෝජනා ඕනෙ ඉස්සරහට යන්න නම්, ඉතින් ඔයාල මේ ලින්ක් එකෙන් ගිහින් මේක බලල කමෙන්ට් එකක් දාලා ශයා පාරකුත් දාන්න වැඩේ හොඳ නම්...... youtube චැනල් එක subscribe කරන්න මේ වගේ අළුත් සිංහල ෆිල්ම් වල පූර්ව ප්‍රචාරක පට සිංහලෙන්ම බලන්න ඕනෙ නම්..........








    මෙතනින් ගිහින් (ද මෙග්) ෆිල්ම් එකේ සිංහල හඬ කවන ලද පූර්ව ප්‍රචාරක පටිය බලන්න...
    youtube චැනල් එක subscribe කරන්න මේ වගේ අළුත් සිංහල ෆිල්ම් වල පූර්ව ප්‍රචාරක පට සිංහලෙන්ම බලන්න ඕනෙ නම්.......... මේක අපේ සූම් එකේ වැඩක් සප් එකක් දෙන්න


    https://www.youtube.com/watch?v=egJuliZhsXU&t=10s
    Last edited by chamika (dila); 06-08-2018 at 05:13 PM.

+ Reply to Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts