Solli Vidava (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





2018 පෙබරවාරි මස 9 වැනිදා තිරඟත කිරිම අරම්භකරන ලද මේ චිත්‍ර‍පටිය දෙමළ භාෂාවෙන් හා කන්නාඩ භාෂා යන දෙවර්ඟයෙන්ම නිකුත් කරනු ලැබුවා. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ දමිළ සිනමාවේ ජනප්‍රිය නළුවෙකු වන Arjun Sarja විසිනි. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Chandan Kumar හා Aishwarya Arjun රංඟනයෙන් දායක වෙනවා. මෙහි ප්‍ර‍ධාන චරිතය කරන Aishwarya Arjun මෙහි අධ්‍යක්ෂණය කරන ලද Arjun ගේ දියණියද වනවා. කතාව ගැන කිව්වොත් සංජය හා මධු කියන්නේ මාධ්‍යවේදියන් දෙන්නෙක් මොවුන්ට ඉන්දියාවේ යුධ දේශසිමාවට යන්න වෙනවා යුධ පුවත් වාර්තාකරන්න කියලා. ඒ අතර ඔවුන් දෙදෙනාට මුණ දෙන්න වෙන සිදුවිම් හා ඔවුන් දෙදෙනා අතර ඇතිවන ආදර සම්බන්ධයත් මේ චිත්‍ර‍පටියේ කතාවට පාඨක වෙනවා. දමිළ චිත්‍ර‍පටි රසිකයෙක් නම් මේ චිත්‍ර‍පටියට ඔබ කැමැති වේවි. එහෙනම් තවත් චිත්‍ර‍පටියක් සමඟින් හමුවිමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා.



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විසුවල් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Solli Vidava (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)