The Strangers (2008) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 3 of 3

Thread: The Strangers (2008) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,781
    Likes Received
    1475 times

    The Strangers (2008) සිංහල උපසිරැසි සමඟින්

    The Strangers (2008) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    අද මං අරන් ආවේ ටිකක් පරණ චිත්‍ර‍පටියක්. නමුත් සමහර විට ඔබ මේක නරඔලා නැති වෙන්න පුලුවන්. මේ චිත්‍ර‍පටිය දෙන්න හේතුවක් තමයි මෙහි දෙවැනි චිත්‍ර‍පටියත් දැන් නිකුත් වෙලා තිබිම. ඉතින් දෙවැනි චිත්‍ර‍පටිය දෙන්න කලින් පලවෙනි එකත් දෙන්න එපැයි නේ. දෙවැනි චිත්‍ර‍පටියත් අදම ඔයාලට ලැබේවි ඊට කලින් අපි එහෙමනම් පලවෙනි චිත්‍ර‍පටිය ගැන විමසලා බලමු..

    Bryan Bertino විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිත නිරුපනය කරන්නේ Scott Speedman හා Liv Tyler දෙපළ විසින්. මේ චිත්‍ර‍පටිය සැබැ සිදුවිමක් මතින් නිපදවුවක්... ඇමරිකාවේ වාර්ෂිකව මිලියන 1.5ක් පමණ මෙවැනි දරුණු ඝනයේ අපරාධ සිදුවෙනවා. මේ සිදුවිමත් එයින් එකක්. ජේම්ස් හා ක්‍රිස්ටින් දෙපළ විවාහ උත්සවයකට සහාභාගි වෙලා තමන්ගේ ෆාම් හවුස් එකට යන්නේ නිදහසේ කාලය ගත කිරිමට. නමුත් ඔවුන් දෙන්නා ටිකක් සිත් අමනාපයෙන් ඉන්න යම් සිදුවිමක් නිසා. ඒක ඔයාලට චිත්‍ර‍පටිය බලද්දි දැනගන්න පුලුවන්. කොහොම හරි අළුයම හතරට විතර මේ ගෙදර දොරට නන්නාදුනන පුද්ගලයෙකු තට්ටු කරනවා එතැනින් එහාට වෙන සිදුවිම් පෙළ ඔවුන් දෙදෙනා සිහිනයකින්වත් නොසිතු දෙයක්. තත්පරයෙන් තත්පරය කුතුහලයෙන් බලන්න පුලුවන් මේ චිත්‍ර‍පටියට මනාප 104,222 ලබා ගනිමින් 6.2 අඟයක් ලබාගෙන තියනවා. එහෙනම් චිත්‍ර‍පටිය නරඔන්න නැවතත් ඉක්මනින්ම උපසිරැසියක් සමඟින් හමුවෙමු



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දුලාජ් අභයවර්ධන විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    The Strangers (2008) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Tech Support janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga has a reputation beyond repute janith nilanga's Avatar
    Join Date
    Nov 2011
    Location
    Ja-ela
    Posts
    39,369
    Likes Received
    2538 times

  3. #3
    Senior Member thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga has a brilliant future thilanka mihiranga's Avatar
    Join Date
    Nov 2011
    Location
    ඉන්න තැන, ගෙදර.
    Posts
    13,665
    Likes Received
    1038 times
    thanks

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts