The Strangers 2 Prey at Night (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න ස්ට්‍රේන්ජර්ස් චිත්‍ර‍පටිමාලාවේ දෙවැන්නත් අරන් තමයි අද හමුවෙන්න ආවේ... පළමු චිත්‍ර‍පටිය තිරඟත වෙලා අවුරුදු 10කින් තමයි මේ චිත්‍ර‍පටිය තිරඟත වෙන්න පටන් ගන්නේ. මෙවර චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Johannes Roberts විසිනි. කලින් චිත්‍ර‍පටිය වගේම මේ චිත්‍ර‍පටියටත් පාඨක වෙන්නේ සත්‍ය සිදුවිමක්... කලින් චිත්‍ර‍පටිය බැලුවේ නැත්නම් ලිපිය එහාට කියවන්න එපා. කලින් චිත්‍ර‍පටිය නරඔලාම ඉන්න...

පලවෙනි චිත්‍ර‍පටිය බැලුවාම නම් දකින්න ඇති මේ වෙස්මුණු කණ්ඩායම ක්‍රිස්ටින් හා ජේම්සව මරලා පැනලා යනවා. මොවුන් මේ විදියට හැමදාම දඩයමේ යන්නේ එකම විදියට. මේවර මොවුන්ගේ ඉලක්කට වන්නේ තවත් පවුලක්. සින්ඩි හා මයික් තමයින්ගේ දරුවන් වන කින්සි හා ලූක් එක්ක තමන්ගේ අංකල් ගේ නිවසට යනවා නමුත් නිවසට ගිය මොවුන්ට දැකගන්න ලැබෙන්නේ තමන්ගේ අංකල් මර්ව ඝාතනය කර ඇති ආකාරය. නමුත් ඔවුන් මේ පිළිබද පියවරයක් ගන්න කලින් ඔවුන් දඩයම් කරන කණ්ඩායම ඉක්මන් වෙනවා... මොවුන්ගෙන් මේ පවුලට ගැලවෙන්න පුලුවන් වේවිද? නැත්නම් පළමු චිත්‍ර‍පටියේ වගේම භයානක මරණයක් මේ පිරිසට උරුම වේවිද? එහෙනම් චිත්‍ර‍පටිය අරන්ම බලන්නකෝ



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දුලාජ් අභයවර්ධන විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

The Strangers Prey at Night (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)