Rangasthalam (2018) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Rangasthalam (2018) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,740
    Likes Received
    1475 times

    Rangasthalam (2018) සිංහල උපසිරැසි සමඟින්

    Rangasthalam (2018) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





    කොහොමද යාලුවො හැමෝටම? Velikkaran සබ් එකෙන් පස්සෙ සෑහෙන්න කාලෙකින් මේ උපසිරසක් අරන් එන්නෙ. එහෙම එන එකේ සුපිරි ෆිල්ම් එකක් ගේන්නත් ඕනිනෙ අද ගෙනාවෙ තෙලිඟු සිනමාවේ මෑතකාලිනව සෑහෙන්න ජනප්‍රිය වුනු චිත්‍රපටයක්. IMDb 8.9 අගයක් ගත්තු Ram charan සහ Samantha Akkineni ප්‍රධාන චරිතෙන් දායක වෙන සිනමා පටයක්.

    රන්ගස්තලම් ගමේ සබාපති අවුරුදු 30 ඉදන් පාලනය කරන්නෙ ගම. එයාට ඉහලින් කිසි කෙනෙක් අඩුතරමෙ ඡන්දය ඉල්ලන්නවත් යන්නෙ නෑ. හැබැයි එයා ගමේ සමිතියේ නමින් ගම්මුන්ව රවට්ටලා එයාලගෙ වගාවන්ගෙන් හූරා කනව සල්ලි. මේ ගමේම තමා ටිකක් කන් ඇහෙනව අඩු අපේ ශබ්ද ඉංජිනේරුතුමා නොහොත් අපේ කතානායකයා වුනු චිට්ටිබාබු ඉන්නෙත්. එයා කරන්නෙ වගාවන්ට එන්ජිමෙන් වතුර දාන එක. එයාගෙ අයියා රට ඉදන් මේ අතරෙ එනව. ඔහොම ඉන්නකොට නයෙක් හොයන්න ගිහින් චිට්ටිබාබුට ගෑනු ළමයෙකුත් සෙට් වෙනව. ඉතින් ඔයාලට මම කතාවෙන් පොඩ්ඩක් වගේ කිව්වෙ. චිට්ටිබාබුගෙ ආදරය හරි යයිද? එයාගෙ අයිය ගමේදි මොනව කරයිද? සබාපතිව එලවලා දාන්න ගම්මුන්ට පුලුවන් වෙයිද කියල ඔයාල බලන්නකො.



    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිශාදි වික්‍ර‍ම විසිනි


    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Rangasthalam (2018) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Senior Member sumiththa himi is on a distinguished road
    Join Date
    Oct 2015
    Location
    matara
    Posts
    110
    Likes Received
    0 times

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts