Officer (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.





ඔන්න එහෙනම් තවත් තෙලෙඟු චිත්‍ර‍පටියක් අරන් ආවා. මේ පාර නම් අරන් ආවේ සුපිරිම ඇක්ෂන් චිත්‍ර‍පටියක් .. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Ram Gopal Varma විසින්. ඔහු ගේ චිත්‍ර‍පටි වලට ප්‍රියකරන අය දන්නවා ඇති නේ ඔහුගේ චිත්‍ර‍පටිවල වෙනමම ගතියක් තියනවා කියලා.. ප්‍ර‍ධාන චරිතය කරන්නේ තෙලෙඟු සිනමාවේ කොයි කවුරුත් දන්න Nagarjuna Akkineni විසින්. මේ චිත්‍ර‍පටිය තිරඟත විම ආරම්භ කලේ ජූනි මාසේ පලවෙනිදා.... කතාව ගැන කිව්වොත් මුම්බායේ පාතාලයට පොලිසිය ඇතුලින්ම ලොකු නිලධාරියෙක් උදව් කරනවා කියලා රහස් ඔත්තුසේවයට තොරතුරක් ලැබෙනවා ඒ ගැන පරික්ෂණ කරන්න තමයි සිවාජී රාඕ (Nagarjun) මුම්බායට එන්නේ. නමුත් හරියටම කවුද මේවාට සහාය දෙන්නේ කියලා හොයාගන්න ඔවුන්ට ලේසි වෙන්නේ නැහැ... මුම්බායට හොරු අල්ලන්න ආපු සිවාජී රාඕට මුම්බායි පොලිසියෙන් නම් හොද පිලිගැනිමක් ලැබෙන්නේ නැහැ. අන්තිමට හොරු අල්ලන්න ආපු සිවාජීටම පතාලය එක්ක සම්බන්ධයි කියලා කටකතාවක් හැදෙන්න ගන්නවා. මෙහෙම උනේ කොහොමද? එතකොට ඇත්තටම පොලිසියේ ඉදන් පතාලයට උදව් කරන්නේ කවද? එතකොට කවුද සිවාජීව මේවාට පැටළුවේ කියලා දැනගන්න චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා.

ගොඩක් අය තාම අහනවා ඩවුන්ලොඩ් කරන ටොරන්ට් එක කෝ කියලා...අපි සබ් එකත් එක්කම පහල බැනර් එකක ලින්ක් එකක් දිලා තියනවා ඒ සයිට් එකට ගිහින් මේ සබ් එකට ගැලපෙනම කොපිය අරගන්න පුලුවන්.


Due to copyright issues, we do not provide any Telugu torrent links.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Officer (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)[/CENTER]