Avengers Infinity war (2018)
IMDB 8.7
අවුරුදු 10ක් චිත්‍රපට 20ක්. (19 IW ) මේ තරම් කාලයක් Marvel සමාගමත් ලොව පුරා සිටින රසික රසිකාවියොත් මග බලා සිටියේ මේ සලරුව වෙනුවෙන් කියන එක බොරුවක් නෙමෙයි 2008දි Ironman (2008) චිත්‍රපටයත් සමඟ ආරම්බ වූ MCU හි දැවැන්තම නිර්මානය වන මෙය April 27 වන දා තිරගත කිරීම් ආරම්බ කරා. මෙය තිරගත වූ මුල් සති අන්තයේදීම දේශියව පමනක් මිලියන 257ක ආදායමක් ලබා ගන්නවා එය මෙතෙක් සිය රට තුලදි චිත්‍රපටයක් ලබාගත් ඉහලම ආදායමයි (Opening weekend) තවද මෙය ලෝක ව්‍යාප්තව මුල් සති අන්තය තුලදිම මිලියන 640.5 ලෙස වැඩිම ආදායමක් ලබා දින 11ක් වැනි කෙටිකලක් තුල බිලියනයේ ආදයමක්ද දින 18ක් තුල බිලියන 1.5ක් ද ලබා එදා මෙදා තුර Comic Based/Superhero චිත්‍රපටයක් විසින් වාර්තා කල ඉහලම ආදායම වන බිලියන 2,044.5 ආදායමක් ලබාගත් ලොව එකම චිත්‍රපටය බවට පත්වනවා තවද IMDB rating 8.7 ඉහල අගයක් අරන් ලොව හොඳම චිත්‍රපට 250 අතරින් 22න ස්තානයද ලබා ගැනීමට මෙම චිත්‍රපටයට හැකි වෙනවා
ඉතින් මෙහෙමත් දිගට හරහට වාර්තා තිබ්බ ෆිල්ම් එකක් ගැන අමුතුවෙන් කියන්නෙ මොකටද නේ ෆිල්ම් එක ආව දවස්වලම හුඟක් අය හෝල් වලට ගිහින් බැලුව (ශ්‍රී ලංකාව තුලදිත් වැඩිම ආදායමක් අරන් ) තවත් අය බොහෝ දෙනෙක් හොඳ කොපියක් වෙනුවෙන් සෑහෙන කාලයක් බලන් හිටිය ඒ බලන් හිටපු කාලෙ දැන් ඉවරයි Web කොපිය දැන් විනාඩි 30කට කලින් නිකුත් උනා හැබැයි ඒකෙ GB ප්‍රමානය වැඩියි (GB 4)ඒ නිසා හෙට වෙද්දි අනිවාරෙන් Gb ගාන අඩු ලින්ක් ලැබෙයි එතකන් කට්ටිය ඉවසන් ඉන්න
Bluray කොපිය ලබන මාසෙ 14 වෙනිද නිකුත් වෙයි

කට්ටියගෙම දැනගැනීම සඳහා මේ ෆිල්ම් එකට අමතර විනාඩි 30ක දර්ශන ඇතුලත් වෙනව කියල ආරන්චියි හැබැයි Web කොපි වල නම් ඒ Extra scene ටික නෑ ඒක එන්නෙ Bluray කොපියටයි ඒ නිසා හදිස්සි කට්ටිය විතරක් මේක ගන්න



FB group ගෲප් එකට එකතු වෙලා පොඩි සප් එකකුත් දෙන්න අමතක නොකර
https://www.facebook.com/groups/2099...5369327299342/