EBATES - $10 FREE!! සල්ලි හොයන්න සුපිරි ක්‍රමය!

+ Reply to Thread
Results 1 to 4 of 4

Thread: EBATES - $10 FREE!! සල්ලි හොයන්න සුපිරි ක්‍රමය!

  1. #1
    Senior Member POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW's Avatar
    Join Date
    Aug 2015
    Location
    කොම්පියුටරේ
    Posts
    831
    Likes Received
    0 times

    Lightbulb EBATES - $10 FREE!! සල්ලි හොයන්න සුපිරි ක්‍රමය!

    මම මේ කියන්න යන්නේ අන්තර්ජාලයෙන් සාර්ථකව මුදල් උපයන්න පුළුවන් ලෝකයම පිළිගත් ඉතාම සාර්ථක ක්‍රමයක් ගැන. ඊබේට්ස් (EBATES) කිව්වම සමහරු දන්නවත් ඇති. ඉතින් මේ Ebates හරහා අපි ඔය ඉන්ටර්නෙට් එකෙන් Ebay, AliExpress වගේ වෙබ් අඩවිවලින් ගන්න ඒවා Order කරන්න පුළුවන්. Ebates හරහා ඇණවුම් කළොත් ඔයාලට හිතාගන්නවත් බැරිතරම් ලොකු වට්ටම් (Discounts) / Cash Back වාසි නියමෙටම ලැබෙනවා. ඉතින් ඒක ගොඩක්ම වාසියි.

    ඉතින් මේකේ හොඳම දේ තමයි මම දෙන මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයාලා Register උනොත් ඔයාලා හැමෝටම නොමිලේ ම ඩොලර් 10ක් ($10) කෙළින්ම ලැබෙනවා. ඒක ගන්න ඔයාලට මුලින්ම $25 ක මොනවා මොනවා හරි ඔයාලා කැමති Online Shopping එකකින් Ebates හරහා ගිහිල්ලා ඕර්ඩර් කරන්න වෙනවා. ඒක මේකේ තියන වාසි ප්‍රයෝජනත් එක්ක බැලුවම බොහොම පොඩි දෙයක්. ඊට පස්සේ පුළුවන් PayPal හරහා ලේසියෙන්ම සල්ලි ටික අරගන්න.

    ඒ වගේම ඔයාලා මේ LINK එකෙන් ගිහින් රෙජිස්ටර් වෙලා ඔයාලට ලැබෙන Referral Link එක යාළුවන්ට Share කරලා එයාලවත් මේකට ගෙන්නුවොත් ඒ හැම එක්කෙනෙක් වෙනුවෙන්ම ඔයාලටත් ඩොලර් 25 ගානේ ලැබෙනවා. එයාලටත් නිකංම $10 හම්බවෙනවා.

    මේකේ කිසිම බොරුවක් නෑ. ඒ වගේම ඔන්න මම ඔයාලට හංඟන්නේ නැතුව හැමදේම කිව්වා. එහෙනම් ඉතින් ඉක්මනටම Account එකක් හදාගන්න. මේකෙන් ලක්ෂ ගණන් හොයපු අය ඕන තරම් ලෝකේ ඉන්නවා. ලංකාවෙත් ඉන්නවා. සැක නම් ඔයාලම හොයලා බලන්නකෝ...

    https://www.ebates.com/r/NEWZON9?eeid=28187

    Last edited by POW; 08-08-2018 at 08:54 PM.

  2. #2
    Senior Member POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW's Avatar
    Join Date
    Aug 2015
    Location
    කොම්පියුටරේ
    Posts
    831
    Likes Received
    0 times
    Account eka haduwata passe aniwaren EBATES Extension eka oyage internet browser ekata Install karaganna. Phone eken yanawanam App eka daganna.

  3. #3
    Senior Member POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW's Avatar
    Join Date
    Aug 2015
    Location
    කොම්පියුටරේ
    Posts
    831
    Likes Received
    0 times

  4. #4

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts