අපොස ස. පෙළ හෝ උසස් පෙළ කරලා එතැනින් එහාට ඔබ ජිවිතේ උඩට යන්න කැපවිමක් තියනවා නම් අනිවාර්යෙන්ම රැකියාවක් විශ්වාසයෙන් ලබාගන්න පුලුවන් ලංකාවේ තියන ෆිල්ඩ්ස් වලින් එකක් තමයි හොටෙල් ඇන්ඩ් හොස්පිටැලිටි (Hotel and Hospitality) නැතිනම් හෝටල් සහ සත්කාරක සේවා කියන්නේ. හොද හෝටලේක හොද රෑකියාවක් එක්ක මේ කේෂ්ත්‍රයේ දැනට පවතින හොද හෝටලයක පොස්ට් එකකුත් අරන් අවුරුදු කීපයක එක්ස්පීරියන්ස් ගන්නවා කියන්නේ ඉතින් ලංකාවේ තියෙන සුපිරි හෝටල් වල විතරක් නෙවෙයි, පිටරටක වුනත් හොඳ ජොබ් තියෙනවා කියන එක තමයි. දැනටම ලංකාවේ පවා ලෝකයේ ලොකුම සුපිරිම හෝටල් වල ශාඛා මේ වෙද්දි විවෘත වෙලා තියනවා... හැබැයි මේ වගේ සුපිරිම හෝටල් වල රැකියාවකට යන්න නම් ඔයාට හොද දැනුමක් ලබා ගන්න උවමනා වෙනවා ඒ සදහා ඔබට සුදුසුම තැන තමයි IHMA හොටෙල් පාසල. මේ ශ්‍රේෂ්ත්‍රයේ අත්දැකිම් බහුල ආචාරවරුන් සමඟින් දැනට හෝටල් ශ්‍රේෂ්ත්‍රයේ බාවිත වන අති නවින උපකරණ හා මෙවලම් එක්ක ඔබට මේ පාඨමාලාව හදාරන්න පුලුවන්. ඒ විතරක් නෙමෙයි මේ ශ්‍රේෂ්ත්‍ර‍යට දැන් අත්‍යාවශ්‍ය වන ඉංග්‍රිසි භාෂා පාඩම් මාලාවකුත් මේ පාඨමාලාව සමඟින් ඔබට නොමිලේම හදාරන්න හැකි වෙනවා. පාඨමාලාව අවසානයේ පිලිගත් ඩිප්ලෝමා සහතියක් සමඟින් ඔබට රැකියා අවස්ථා පවා ලබා දිමට කටයුතු කරනවා.... ඉතින් තවත් හිත හිත ඉන්නේ නැතුව 0766 918 082 අංකයට ඇමතුමක් දෙන්න එහෙම නැත්නම් ihma.lk පිවිසිමෙන් හෝ නැත්නම් එයාලගේ IHMA Hotel School Sri - Lanka ෆේස්බුක් පිටුවෙනුත් වැඩි විස්තර බලාගන්න පුලුවන්. මේ මස 11 වැනිදා මේ පාඨමාලාව ආරම්භ වන නිසා ඉඩකඩ ඉතාමත්ම සීමිතයි. ඒ නිසා පමා නොවි දැන්ම ලියාපදිංචි වෙලා ඔබගේ අනාගතය සාර්ථක කරගන්න එක්වන්න.









-මෙම දැන්විම මුදල් ගෙවා ප්‍ර‍චාරණය කරන ලද්දකි-