Online සල්ලි හොයමු 100%


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Online සල්ලි හොයමු 100%

  1. #1
    Junior Member Sldishan is an unknown quantity at this point
    Join Date
    Feb 2017
    Posts
    1
    Likes Received
    0 times

    Online සල්ලි හොයමු 100%

    Online සල්ලි හොයමු
    මොකක්ද මේ Ebates කියන්නේ?

    නම අහල තිබ්බට මොකක්ද කියල දන්නෙ නෑ නේද?
    හරියටම විස්තරේ දැනගන්න කියවගෙන යන්න පාඩුවක් වෙන්නෙ නෑ..
    සරලවම කිව්වොත් අපි ඔන්ලයින් ෂොපින් කද්දි,
    අපි ගන්න බඩු වලට පුංචි වට්ටමක් ලබා දෙන සයිට් එකක්.
    ඒ කියන්නෙ ගෙවන මුදලෙන් කොටසක් ආපසු අපිට දෙන සයිට් එකක්.
    මේ සයිට් එක American සයිට් එකක්.
    1998,May 3 තමයි පටන්ගෙන තියෙන්නෙ.
    වංචාවක් කරනව නම් මෙච්චර දුරක් එන්න බෑ කියල දන්නවනේ.
    මේ ගැන ගොඩක් සයිට් වල Reviews ඇති විස්වාස නැත්නම් බලන්න.
    ඇත්තටම මුන්ට පිස්සුද අපිට නිකන් සල්ලි දෙන්නෙ?
    නෑ උන්ට පිස්සු නෑ.
    ඒ අයටත් පුංචි ලාබයක් තියාගෙන තමයි අපිට ඉතිරි හරිය දෙන්නෙ.
    දන්නවනෙ වාහනයක් විකුණලා දුන්නම බ්‍රෝකර් ගානක් ගන්නවා කියල.
    ඒ සිස්ටම් එකමයි මෙතනත් වෙන්නේ.
    මේ සයිට් එකත් බ්‍රෝකර් කෙනෙක් වගේ.
    අපි මිලදීගන්න භාන්ඩයෙන් එයත් ගානක් තියාගෙන සීයට ගානක් අපිට ආපහු දෙනව.
    ඒ ගාන දවසින් දවස වෙනස් වෙනව 1% සිට 25+% වෙනස් වෙනව.
    තව දෙයක් ගෙවන ගානත් සයිට් එකෙන් එකට වෙනස් වෙනව. ඒකත් පැහැලිව බලාගන්න පුළුවන්.

    Ebates එකට Join වෙන්න මෙතනින් එන්න.
    https://www.ebates.com

    Get cash back for shopping on Ebates! Sign up with my invite link for a $10 bonus when you shop at over 2,000 stores like eBay, Macy's & Walmart.
    මේ ලින්ක් එකෙන් register වෙන ඔයාලට 10$ බෝනස් එකක් හම්බවෙනව.
    මගේ හරහා කෙනෙක් ආවම මටත් ගානක් එනව.
    register වෙද්දි සාමාන්‍ය වෙබ්සයිට් එකක ලියාපදිංචි වෙන විදියටම register වෙන්න.
    ඊමේල් එකට කැමති එකක් දීල register වෙන්න
    https://www.ebates.com

    Get cash back for shopping on Ebates! Sign up with my invite link for a $10 bonus when you shop at over 2,000 stores like eBay, Macy's & Walmart.

    මේකෙන් සල්ලි අතට ගන්නේ මෙහෙමයි..
    ක්‍රම දෙකක් තියෙනව.

    *1 Cheque එකක් විදිහට ගෙදරට ගෙන්න ගන්න පුළුවන්. ගෙදර Address එක හරියටම දෙන්න. මේ ක්‍රමේ නම් එච්චර සාර්ථක නෑ මොකද ලංකාවෙ බැංකු වලින් 30$-40$පොඩි චෙක් මාරු කරන්නෙ නෑ.

    *2 PayPal එකට ගෙන්වගන්න පුළුවන්.මේකට පිලිපීන්/සිංගප්පූරු වගේ රටක විදියට හදල Verify කරපු PayPal account එකක් ඕන. මොකද ලංකාවෙ විදියට හදපු පේපැල් වලට සල්ලි ගෙන්වා ගන්න බැරි නිසා.
    සල්ලි ගන්න නම් අඩුම 5$ වත් එකතු වෙනකම් ඉන්න වෙනව.10$ක් බෝනස් එකත් ලැබෙනව.
    10$ බෝනස් එක ලැබෙන්නෙ මාස 3ක් ඇතුලත 25$ ක භාණ්ඩ මිලදී ගත්තොත් විතරයි.
    නැත්තං මුලින්ම බෝනස් එක දුන්නම ඒක අරන් කට්ටිය ගානට මාරු වෙනවනෙ.
    25$ වටිනාකමක් ඇති භාන්ඩ මිලදීගත්තට පස්සෙ ඔයා Qualified මෙම්බර් කෙනෙක් වෙනව.
    75$ ගන්න නම් ඔයා ඔයාගෙ රෙෆරල් ලින්ක් එකෙන් යාලුවො 3ක් රෙජිස්ටර් කරවන්න ඕන. එයාලත් $25 අයිටම් එකක් අරගෙන Qualified වෙන්න ඕන. එතකොට ඔයාට ලේසියෙන්ම 85$ ගන්න පුළුවන්. ඒකියන්නෙ 12000+ Sri Lankan Rupee වැඩියි රෙෆරල්ස්ල වැඩිවෙන තරමට ඔයාට ලැබෙන ගානත් වැඩිවෙනව.
    හොඳට මතක තියාගන්න මේකෙන් සල්ලි ලැබෙන්නෙ මාස 3කට සැරයක්.

    අපිට Ebates සයිට් එකට ලොග් වෙවි පේමන්ට් කරන එක කරදරයිනෙ ඒක නිසා
    Cash Back Button එක ඔයාගෙ වෙබ් බ්‍රවුසර් එකට ඇඩ් කරගන්න. ඊටපස්සෙ වෙනද වගේ සාමාන්‍ය විදියටම ගෙවීම් කරන්න
    https://www.ebates.com/r/SLDISH5?eeid=28187

    Get cash back for shopping on Ebates! Sign up with my invite link for a $10 bonus when you shop at over 2,000 stores like eBay, Macy's & Walmart.

    100% Proof [​IMG]

  2. #2
    Senior Member POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW is just really nice POW's Avatar
    Join Date
    Aug 2015
    Location
    කොම්පියුටරේ
    Posts
    827
    Likes Received
    0 times
    මමත් EBATES පාවිච්චි කරනවා.

    https://www.ebates.com/r/NEWZON9?eeid=28187

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts