Sangu Chakkaram (2017) සිංහල උපසිරැසි සමඟින්
(
click here to watch and comment)
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]
අද අරන් ආවේ දෙමළ ලමා චිත්රපටියක්... මේක හොල්මන් චිත්රපටියක් උනාට ළමයින්ව ඉලක්ක කරලා තමයි හදලා තියෙන්නේ... හැබැයි ඉතින් ලොකු අය බැලුවාත් අවුලක් නැහැ... Idharkuthane Aasaipattai Balakumara චිත්රපටිය අධ්යක්ෂණය කරන ලද Maarison තමයි මේ චිත්රපටියත් අධ්යක්ෂණය කරන්නේ... මේ චිත්රපටිය තිරඟත උනේ ගියවසරේ දෙසැම්බර් 17 වැනිදා... ෆැන්ටසි හොරර් හා කොමඩි වර්ඟිකරණයට තමයි මේ චිත්රපටිය අයත් වෙන්නේ.... පාළු ගෙදරකට ඇතුල්වෙන ළමයි පැහැරගන්නා කොල්ලකල්ලියක් හා ඒ නිවසට අරක්ගෙන ඉන්න මවක් හා ඇගේ දුවගේ හොල්මන වටා ගෙතෙන කතාවක් තමයි චිත්රපටියට පාධක වෙන්නේ. මං කලිනුත් කිව්වා වගේ මේක ළමා චිත්රපටියක් නිසා හොරර් ගතිය ලාවට තමයි තියලා තියෙන්නේ.. මතකනේ හින්දි චිත්රපටියක් තිබ්බා බුත්නාත් කියලා අන්න ඒ වගේ.... නමුත් හොදට හිනාවේවි බලන්න නම් පුලුවන් වේවි. එහෙනම් කැමැති අය මේකත් අරන් නරඔන්න තව චිත්රපටියකින් හමුවෙන තුරු සමුගන්නවා එහෙනම්
පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි
සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න
Sangu Chakkaram (2017) සිංහල උපසිරැසි සමඟින්
(
click here to watch and comment)
Bookmarks