whose body 8 වෙනි පරිච්ඡේදයත් කියවන්න
-
Junior Member
whose body 8 වෙනි පරිච්ඡේදයත් කියවන්න
රහස් පරීක්ෂක කතා කියවන්න කැමති යාළුවන්ට ....
ඩොරති ලයි සේයර්ස් විසින් රචිත whose body නම් ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය කියවන්න පහත ලින්ක් එක භාවිතා කරන්න.
https://translationbooksinsinhala.blogspot.com/
whose body (හදුනානොගත් මළසිරුර)
....මධ්‍යම රාත්රියේදී පීටර් සාමිවරයා නිවසට ළගාවිය. නින්ද නම් ඔහු අසලකවත් නොවීය. ඔහුගේ මනසේ යමක් නලියමින් තිබුණි. අැවිස්සුනු මීවදයක් සේ ඔහුගේ සිත කැළඹී තිබුණි. උත්තරය දිවඅග තිබිලත් කල්පනාවට එන්නෙ නැති ප්‍රහේලිකාවකට මැදි වුණා වගේ හැගීමක් ඔහුට දැනුණි.
“කොහේ හරි” පීටර් සාමිවරයා තමාටම මුමුණා ගන්නට විය. “කොහේදි හරි මේ දෙක සම්බන්ධ වෙන පොටක් මට හම්බවුණා. එ්ත් එ් කොතැනද. එ්ක මතකෙට එන්නෙම නෑනෙ. කවුරුහරි එ් ගැන කිව්වා....
https://translationbooksinsinhala.blogspot.com/
Posting Permissions
- You may not post new threads
- You may not post replies
- You may not post attachments
- You may not edit your posts
Forum Rules
Bookmarks