How It Ends (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





NETFLIX කිව්වොත් ඉතිං ඒ ගැන නොදන්න කෙනෙක් නැති තරම් නෙහ්. ඉතිං අද මම අරගෙන ආවේ NETFLIX සමාගම විසින් මේ අවුරුද්දේ නිෂ්පාදනය කරපු හරි අමුතු විදිහේ කතාවක් තියන අපූරු චිත්‍රපටයක්. Action | Adventure | Drama | Mystery | Thriller යන වර්ගීකරණය යටතේ එළිදැක්වූ මේ චිත්‍රපටයට IMDB දර්ශකයේ 5/10 ක අගයක් හිමි වෙලා තියෙනවා. David M. Rosenthal ගේ අධ්‍යක්ෂණයක් වන මේ චිත්‍රපටය සඳහා Theo James, Kat Graham, Forest Whitaker වැනි දක්ෂ කලාකරුවන් රංගනයෙන් දායක වෙනවා.

කතාව ගැන කියනවනම් විවාහක දෙපලක, සැමියා යම් ව්‍යාපාරික වැඩක් සඳහා වෙනත් රටකට යනවා. ඒ මොහොතේ යම් සිදුවීමක් සිදු වෙනවා. විදුලිය නැති වෙනවා, සන්නිවේදන ජාල සියල්ල අඩපන වෙනවා, මේ අවස්ථාවේ තම බිරිඳගේ පියත් සමඟ, තම බිරිඳ සොයා යන ගමනේදී ඔහුට මුහුණ දීමට සිදුවන බාධක ගැන තමා මේ කතාව ගලාගෙන යන්නේ...ඉතිං මේ අපූරු චිත්‍රපටිය රසවිඳින්න කියලා ආරාධනා කරන ගමන් මම නවතිනවා. තවත් උපසිරැසියකින් හමු වන තෙක් ඔබට ජය වේවා..!!!






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුපුන් සංජිව විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

How It Ends (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)