Chal Mohan Ranga (2018) සිංහල උපසිරැසි සමඟින්


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Chal Mohan Ranga (2018) සිංහල උපසිරැසි සමඟින්

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,844
    Likes Received
    1475 times

    Chal Mohan Ranga (2018) සිංහල උපසිරැසි සමඟින්

    Chal Mohan Ranga (2018) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





    තවත් තෙලෙඟු සිනමා සිත්තමක් තමයි මේ විදියට අරන් ආවේ. මේ චිත්‍ර‍පටියේ කිසිදු ඉංග්‍රිසි සබ් එකක් හරි අන්තර්ජාලයේ නැහැ ඉතින් අසාලිවිමක් තමයි කරන්න උනේ. වැරැදි ඇතොත් සමාවෙන්න කියලාම විස්තරය කිටන්න පටන් ගන්නම්කෝ.... මේක තනිකරම ආදර කතාවක්.... Nithiin හා Megha Akash ප්‍ර‍ධාන චරිත නිරුපණය කරන මේ චිත්‍ර‍පටිය තිරඟතවිම ආරම්භ කලේ 2018 අප්‍රේල් මාසයේදි තමයි. චිත්‍ර‍පටි අධ්‍යක්ෂණය Krishna Chaitanya ගෙනි.... චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මෝහන් කියන්නේ පොඩි කාලේ ඉදන්ම ඇමරිකාවට යන්න හින දකින තරුණයෙක්. මොහුගේ එකම ආසාව තමයි ඇමරිකාවට ගිහින් රස්සාවක් කරලා ස්ථිර වෙන එක. හැබැයි හරි හැටි අධ්‍යාපන සුදුසු කමක්වත් මෝහන්ට නම් නැහැ. ඉතින් ඇමරිකාවට යන්න වීසා අයඳුම් කරන හැම පාරම ඒක ප්‍ර‍තික්ෂේප වෙනවා. නමුත් මෝහන් වැඩේ අතහරින්නෙත් නැහැ. මෝහන්ගේ තාත්තාට එහෙම මේ වැඩේ ඇති වෙලා තියෙන්නේ. වෙන රස්සාවකට යන්නෙත් නැහැ කරන්නේම ඇමරිකාවට යන්න උත්සහා කරන එක. කොහොම හරි මෝහන්ට පොටක් පැදිලා ඇමරිකාවට යන්න චාන්ස් එකක් ලැබෙනවා. කොහොම හරි ණයකුත් අරන් සල්ලි හොයාගෙන මෝහන් ඇමරිකාවට ගියාම තමයි ලොකු අවුලකට වැටෙන්නේ... ඉතින් ඒ අවුලෙන් ඉද්දි තමයි මේඟාගේ වාහනේට මෝහන් හැප්පෙන්නේ. හැප්පෙනවා කිව්වාට වෙරි වෙලා ඇවිල්ලා මෝහන්ම තමයි වාහනේ වැදෙන්නේ... මේඟාව මෙතැනදි මෝහන්ට හම්බුනාට දෙන්නා නොදන්නවා උනාට එයාලාට පොඩි සම්බන්ධකමක් තියනවා...ඉතින් ඒ විස්තර හැම එකක්ම දැනගන්න පුලුවන් චිත්‍ර‍පටිය බැලුවොත්.... කලිනුත් කිව්වා වගේම මේක තනිකරම රොමැන්ටික් චිත්‍ර‍පටියක්. ලස්සන ඟීත කිහිපයකුත් චිත්‍ර‍පටියේ තියනවා... එහෙනම් චිත්‍ර‍පටිය රසවිදින්න කියලා ඉල්ලිමක් කරන ගමන් මං සමුගන්නවා. සුභ දවසක්.




    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Please use the downloading page for comments..

    Chal Mohan Ranga (2018) සිංහල උපසිරැසි සමඟින්
    (click here to watch and comment)

  2. #2
    Junior Member Navoda24 is an unknown quantity at this point
    Join Date
    Aug 2015
    Posts
    1
    Likes Received
    0 times

    සබ් ෆයිල් එක extract වෙන්නේ නැතෝ.

    සබ් ෆයිල් එක extract වෙන්නේ නැතෝ.

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts