Mara (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





ඊයේ රෑ දහයට විතර නවිය තමයි කීවෙ මේ හොල්මන් ෆිල්ම් එකක් තියෙනව, තාම කවුරුවත් සබ් දීලා නෑ දවසින් ගහමුද කියල, ඉතින් 24 යන්න කළින් ෆිල්ම් එක ඉවරයක් කරා.IMDb 5/10 ලබාගත්ත හොල්මන් ෆිල්ම් එකක් තමයි මේ පාර මම අරගෙන ආවෙ, හොද අවසානයක් තියෙන කතාවක්, Crime, Horror, Thriller ඝනයට තමයි මේ ෆිල්ම් එක අයිති වෙන්නෙ, Olga Kurylenko තමයි ප්‍රධාන චරිතයට පණ පොවන්නෙ, කතාව ගැන කියනවනම්.... එක්කෝ කතාව ගැන මෙහෙම කියන්නම්....ඔයා නිදාගත්තොත් ඔයා මැරෙනවා.... ඔයා ඇහැරගෙන ඉන්නකම් ඔයාට මුකුත්ම කරන්න කාටවත් බැහැ.... ඔයාට පුලුවන්ද නිදාගන්නේ නැතුව ඉන්න? කතාවේ අඟමුල කියන්නේ නැතුව සම්පූර්ණයෙන්ම බලන කාර්යය ඔයාලට බාර දෙන්නම්, පූර්ව ප්‍රචාරක පටිය එහෙම බලලම ඩව්න්ලෝඩ් කරන්න, අපි ගියා





පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ චාමික දිල්හාර විසිනි


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Mara (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)