Sicario Day Of The Soldado (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Sicario Day Of The Soldado (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 17 sec)
Uploaded on 09-25-2018 at 12:53 PM by HEDZ
English Movies - DailyMotion

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





කලින් ෆිල්ම් එක දිලා හැකි ඉක්මනින් තවත් චිත්‍ර‍පටියක් අරන් ආවා. ඊයේ නිවාඩු දවසක් නිසයි මේ චිත්‍ර‍පටිය බාරගෙන වැඩේ ඉවර කරලා දැම්මේ ... චිත්‍ර‍පටිය ගැන කිව්වොත් මේක 2015 වසරේ නිකුත් වු Sicario චිත්‍ර‍පටියේ දෙවැනි කොටස. පළවෙනි චිත්‍ර‍පටිය නැරබුවේ නැහැ කියලා නම් ලොකු අවුලක් නැහැ. නමුත් ඒක නරඔලා නැත්නම් බලලාම මේක බලනවා නම් ගොඩක් හොද වේවි. මේ චිත්‍ර‍පටියෙත් ප්‍ර‍ධාන චරිතය නිරුපණය කරන්නේ Benicio del Toro හා Josh Brolin විසිනි.... චිත්‍ර‍පටිය ගැන ටිකක් කිව්වොත්... ඇමරිකාවට අනවසර සංක්‍ර‍මනිකයන් ඇතුල් වෙන ප්‍ර‍ධානම විදියක් තමයි මෙක්සිකෝව හරහා දේශසිමා තරණය කරලා එම. මේ සදහා උදව් කරන්නේ බොහෝ විට මෙක්සිකානු කල්ලි. ඔවුන් මුදල් උපන ප්‍ර‍ධාන ආදායම් මාර්ඟයත් මේ ක්‍ර‍මය තමයි. චිත්‍ර‍පටිය පටන් ගද්දිම ත්‍ර‍ස්තවාදින් පිරිසක් අහිංසක සිවිල් වැසියන් ඉලක්ක කරලා සාප්පු සංකිරණයක බොම්බයක් පුපුරවා ගන්නවා. ඇමරිකානු ඔත්තු සේවා සැක කරන්නේ මේ විදියට බොම්බපුපුරුවා ගත් පිරිස් එන්න ඇත්තේ මෙක්සිකෝ දේශසිමාව හරහා කියලායි. ඉතින් මේ ප්‍ර‍හාරයට උදව් කරපු මෙක්සිකානු කල්ලිය සොයාගෙන තමයි මෙවර චිත්‍ර‍පටියේ කතාවට පාඨක වෙන්නේ. පළවෙනි චිත්‍ර‍පටිය බැලුවා නම් ඔයාලාට අදහසක් එවි මේ චිත්‍ර‍පටි වෙනත් හමුදා චිත්‍ර‍පටි වගේ නෙමෙයි කියලා. ඉතින් මේකෙන් අවසානය නොසිතුවිරු එකක් තමයි. ඒ වගේම තුන්වැනි චිත්‍ර‍පටියටත් පොඩි ඉඟියක් දිලා තමයි කතාව ඉවර වෙන්නේ... එහෙනම් මං සමුගන්නවා. හැමෝටම සුභ දවසක්!


*මේ ලබා දි ඇති උපසිරැසි අන්තර්ජාලයේ දැනට නිකුත් වු (X265 HEVC) ඇතුලු සියලුම BluRay පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.9GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 980MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ජයනී ඉමාෂා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Tags: action, crime, english, jayani, thriller

Sicario Day Of The Soldado (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)