[CENTER]Nagesh Thiraiyarangam (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





කාලේකට පස්සේ හොල්මන් චිත්‍ර‍පටියක් අරන් තමයි ආවේ... මේකේ සිංහල නම නම් එන්නේ නාගේෂ් සිනමාශාලාව කියලා... මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Aari,Ashna Zaveri,Masoom Shankar රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Mohamad Issack විසින්... කතාව ගැන කිව්වොත් නගේෂ් කියන්නේ දේපල වෙළදාම් කරන බ්‍රොකර් තරුණයෙක්... කොහොම හරි මොහුට පවුලෙන් දායක වෙලා තියන සිනමා ශාලාවක් තියනවා. නමුත් මේක පාළුවට ගිහින් තමයි තියෙන්නේ.... කොහොම හරි නාගේෂ් හිතනවා මේ සිනමාශාලාව නවීකරණය කරලා විකුණන්න හැබැයි ඔහුට මේක කරන්න ලැබෙන්නේ නැති හේතුවක් තියනවා ඒ තමයි මේ සිනමාශාලාවට අරක්ගත්ත ආත්මයක් ඉන්නවා. මේ හොල්මන් ආත්මය කවුද ඇයි මේ සිනමාශාලාවේ ඉන්නේ කියලා දැනගන්න වෙන්නේ නම් චිත්‍ර‍පටිය බලලා තමයි.... එහෙනම් මේ චිත්‍ර‍පටිය නරඔන්න. තව චිත්‍ර‍පටියකින් හමුවෙමු...


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Nagesh Thiraiyarangam (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)