Byomkesh Pawrbo (2016) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Byomkesh Pawrbo (2016) සිංහල උපසිරැසි සමඟින් (125 min 18 sec)
Uploaded on 10-02-2018 at 02:20 PM by HEDZ
Tamil Movies - DailyMotion

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





Sharadindu Bandyopadhyay විසින් රචනා කරන ලද Byomkesh Bakshi නැමැති නවකතාව අනුසාරයෙන් හදපු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ....බොම්කේෂ් ඉන්නේ හරියටම කිව්වොත් ඉන්දියානු ෂර්ලොක් හොම්ස් චරිතයක් වගේ කෙනෙක්.... කාටවත් විසදන්න බැරි උන අභිරහස් ඔහුගේම ආකාරයට ඔහු විසදනු ලබනවා. මේ අද අරන් ආව චිත්‍ර‍පටිය ඒ චිත්‍ර‍පටි මාලාවෙන් තවත් එක් චිත්‍ර‍පටියක්. බොම්කේෂ් චරිතය අනුසාරයෙන් චිත්‍ර‍පටි වැඩියෙන්ම හැදෙන්නේ බෙංගාලි භාෂාවෙන්.. දැනට එහෙම නිර්මාණය වෙලා තියන චිත්‍ර‍පටි ගණන පහක් වෙනවා. බොම්කේෂ්ගේ චරිතය අනුසාරයෙන් හින්දි චිත්‍ර‍පටියක් පවා නිර්මාණය උනා Detective Byomkesh Bakshy! (2015) නමින්. මිට අමතරව බෙංඟාලි භාෂාවෙන් රුපවාහිනි කතාමාලාවක් පවා පවතිනවා Byomkesh නමින්.... කලින් චිත්‍ර‍පටි නැරබුවේ නැහැ කියලා මේක නරඔන්න කිසිම ගැටළුවක් ඇති වෙන්නේ නැහැ. මොකද ඔහු විසින් කරන තනි තනි පරික්ෂණ තමයි හැම කතාවකටම පාඨක වෙන්නේ. ඉතින් හැම එකකම ඉන්නේ අලුත් චරිත....

මෙහි ප්‍ර‍ධාන චරිතයට රංඟනයෙන් දායක වෙන්නේ Abir Chatterjee විසින්. මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන්නේ Arindam Sil විසින්. මෙවර චිත්‍ර‍පටියට පාඨක වෙන්නේ කළු අසුරුවෙක්ගේ කතාවක්... 1948 දි එකතරා ගමක කළු අසුරුවෙක් විසින් මිනිසුන් ඝාතනය කරන්න පටන් ගන්නවා. චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය වෙන බොම්කේෂ් විසින් මේ ගමට යන්නේ වෙනත් ජවාරමක් හෙලිකරගැනිමේ අරමුණින්..නමුත් ගම්වැසියන් කරන ඉල්ලිමක් අනුව ඔහු මේ අභිරහස විසදන්න උත්සහා කරනවා.. ඉතින් මේක රහස් පරික්ෂක කතාවක් නිසා මං විස්තර කරන්න යන්නේ නැහැ. ඔයාලාම අරන් බලන්න... මේ චිත්‍ර‍පටියේ ටොරන්ට් වල නම් සීඩ්ස් සමහර විට මදි වෙන්න පුලුවන්. ඒක නිසා අපි පහල දාලා තියන සුම් හබ් එකට ගිහින් ෆිල්ම් එක ඩවුන්ලොඩ් කරගන්න. තව චිත්‍ර‍පටියකින් හමුවෙනතුරු සුභ දවසක් හැමෝටම



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Tags: bengali, crime, drama, mystery, udayanga

Byomkesh Pawrbo (2016) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)