Raja Ranguski (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)



Raja Ranguski (2018) සිංහල උපසිරැසි සමඟින් (125 min 28 sec)
Uploaded on 10-13-2018 at 08:23 PM by HEDZ
Tamil Movies - DailyMotion

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





Dharani Dharan විසින් අධ්‍යක්ෂණය කරන ලද වගේම Shirish,Chandini Tamilarasan හා Anupama Kumar රංඟනයෙන් දායක වෙන ටැමිල් ත්‍රීලර් ඝනයට අයත් චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ. මේක තිරඟත උනේ මේ වසරේ සැප්තැම්බර් 21 වැනිදා. මේ චිත්‍ර‍පටියේ කතාව ගැන කිව්වොත් මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය වෙන රාජා කියන්නේ කොස්තාපල් කෙනෙක්... ඔහු රන්ගුස්කී නැමැති තරුණියකට හිතින් ආදරය කරනවා. රාජා නිතරම මරියා නැමැති කාන්තාවක් මුණ ගැහිමට යනවා. මෙහෙම යන්නේ ඒ කාන්තාව තමන් ගාව තියෙන වටින පුරාණ භාණ්ඩ වලට පොලිස් ආරක්ෂාවක් ඉල්ලලා තියන නිසයි. මේ මරියා හා රන්ගුස්කී ඉන්නේ එකම නිවාස සංකිර්ණයක. දැන් ඔයාලා බලනවා ඇති මේක නිකම්ම ආදර කතාවක් වෙන්න ඇති කියලා.... නමුත් එක් දිනක් මේ මරියා කියන ගැණු කෙනාව මරලා දාලා තියනවා. ඇයගේ ගෙදරින් හැබැයි කිසිම දෙයක් සොරකම් කරලා නැහැ. කොහොම හරි පොඩි සිදුවිමක් නිසා මරියාව මරලා දැම්ම එකේ සැකේ යන්නේ රාජා දිහාවට... එහෙම උනේ කොහොමද වගේම මේ මිනිමැරුම ඇත්තටම කලේ කවුද කියලා දැන ගන්න නම් මේ චිත්‍ර‍පටියේ අවසානය වෙනකම් ඔබට නරඔන්න වේවි.



*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

Tags: drama, mystery, thriller, udayanga

Raja Ranguski (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)