U Turn (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)


Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





2016 වසරේ නිකුත් උන U turn කන්නාඩ භාෂාවේ දමිළ හා තෙලෙඟු චිත්‍ර‍පටිය තමයි අද මේ අරන් ආවේ... බොහෝ අය කන්නාඩ චිත්‍ර‍පටිය නරඔලා ඉන්නත් පුලුවන්... නමුත් මේකත් නැරබුවාට පාඩුවක් නැහැ කියලා කිව්වාට වරදක් නම් නැහැ... මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය Pawan Kumar ගෙනි. මෙහි ප්‍ර‍ධාන චරිතයට පණපොවන්නේ කවුරුත් ආදරය කරන Samantha Ruth Prabhu විසින්.. මිට අමතරව Aadhi Pinisetty හා Bhumika Chawla විසින් සෙසු චරිත වලට රංඟනයෙන් දායක වෙනවා... දැනටම IMDB දර්ශකයෙන් 7.1ක අඟයක් ගන්නත් මේ චිත්‍ර‍පටිය සමත් වෙලා තියනවා...Thriller වර්ඟිකරණයට අයත් වෙන නිසා වැඩි විස්තරයක් චිත්‍ර‍පටියේ නොරක ඉන්නම්... කතාව ගැන සරළවම කිව්වොත්... ඉන්දියාවේ චෙන්නායි වල තියන ගුවන් පාලමකින් අනවසරයෙන් යු ටර්න් හැරවුමක් අරන් පාර හරහා යන පුද්ගලයින් හිටි හැටියේ මරණයට පත්වෙන්න ගන්නවා... මේ ගැන පත්තරයට වාර්තාවක් හදන්න රචනා විස්තර එකතු කරමින් ඉන්නවා.... නමුත් එක් සිදුවිමක් නිසා පොලිසිය විසින් රචනාව මිනිමැරුමක් කලා යැයි පොලිස් අත්අඩංගුවට ගන්නවා...ඒ විතරක් නෙමෙයි මේ ගුවන් පාලම උඩ සිදුවුන මරණ වලට හේතුව ඇය කියලාත් පොලිසිය සැක කරන්න ගන්නවා.. මේ සිදුවිමේ ඇත්ත නැත්ත හැබැවටම දැනගන්න නම් චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා.... එහෙනම් අරගෙන බලන්න... තවත් චිත්‍ර‍පටියකින් ලඟදිම හමුවෙමු..


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ලහීරු උදයංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

U Turn (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)