Neerali (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





එහෙනම් සුභ දවසක් කිව්වා හැමෝටම.ඔන්න ඉතින් අද මම උපසිරැසි ගෙනාවෙ මළයාලම් චිත්‍රපටියකට. ඉතින් මේ චිත්‍රපටියෙ නම තමයි "Neerali".ඉතින් මේ චිත්‍රපටිය IMDb අගය විදියට 6.7/10 කුත්, google users 67% ක මනාපයකුත් ලබාගන්න සමත් වෙලා තියෙනවා.ඉතින් මේ චිත්‍රපටිය ඉන්දියාවෙ නිකුත් කරල තියෙන්නෙ 2018 ජූලි 13 න් වෙනිදා.ඒ වගේම මේ චිත්‍රපටියෙ ප්‍රධාන චරිතය රඟ දක්වන්නෙ Mohanlal විසින්. ඉතින් මේ චිත්‍රපටියට Nadhiya,Parvatii Nair,Suraj Venjaramoodu වගේ ජනප්‍රිය නළු නිළියනුත් රංගනයෙන් දායකත්වය සපයලා තියෙනවා.

ඉතින් මේකෙ කතාව ගැන කිව්වොත් ප්‍රධාන චරිතය එහෙමත් නැත්නම් 'සනී' තමන්ගෙ බිරිද ප්‍රසූතිය සඳහා රෝහල් ගතකරල කියල පණිවිඩයක් ලැබුණු නිසා ඉක්මනට කැලිකට් වලට යන්න පිටත් වෙනවා ඉතින් මෙයා යන්නෙ ආයතනයෙම වැඩකරන යාළුවෙක් එහෙමත් නැත්නම් සේවකයෙක් එක්ක. ඉතින් මේ සේවකයා රුපියල් කෝටි 5 ක් වටින මැණික් අරගෙන තමයි යන්නෙ. ඒ යන ගමනෙ මගදි මෙයාල දෙන්නට ලොකු කරදරයකට මුහුණ දෙන්න සිද්ද වෙනවා.ඉතින් ඊට පස්සෙ ඒකෙන් බේරෙන්න එක එක උපායවල් දැම්මත්ඒ හැම එකෙන්ම වගේ වෙන්නෙ තවත් අමාරුවේ වැටෙන එක.එහෙනම් මම තවත් කියන්න යන්නෙ නෑ. එහෙනම් තවත් උපසිරැසියකින් ඉක්මනින්ම හමුවෙන්න බලාපොරොත්තුවෙන් මම එහෙනම් සමුගන්නවා. ජයෙන් ජයම වේවා.






පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ තාරුක ගයාශාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Neerali (2018) සිංහල උපසිරැසි සමඟින්
(click here to watch and comment)