Subtitles Portal - Pariyerum Perumal (2018) Sinhala Subtitle


+ Reply to Thread
Results 1 to 2 of 2

Thread: Subtitles Portal - Pariyerum Perumal (2018) Sinhala Subtitle

  1. #1
    Administrator HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ is a jewel in the rough HEDZ's Avatar
    Join Date
    Nov 2010
    Posts
    3,825
    Likes Received
    1475 times

    Subtitles Portal - Pariyerum Perumal (2018) Sinhala Subtitle


    Pariyerum Perumal (2018) Sinhala Subtitle
    (click here to watch and comment)



    Pariyerum Perumal (2018) Sinhala Subtitle (125 min 01 sec)
    Uploaded on 11-03-2018 at 09:00 PM by HEDZ
    Tamil Movies - Veoh

    Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.If you have any complains about our contents, please email us at [email protected]





    “ඔයාලා ඔයාල විදියට ඉන්න තාක්, අපි බල්ලො වගේ ඉන්න ඕනි කියලා ඔයාල බලාපොරොත්තු වෙන තාක්, මෙහේ මොකවත් වෙනස් වෙන්නෙ නෑ,”

    හොඳයි නැවතත් දෙමළ චිත්‍ර‍පටියකට උපසිරැසි ගෙන ඒමට අවස්ථාව ලැබුනා. මේ චිත්‍ර‍පටියේ උපසිරැසිය ගේන්න මීට වඩා පරක්කු වෙන්නත් ගියා ලහිරු උදයංග අයියගේ උදව් හම්බවුනේ නැත්නම්. ඒ හින්දා මුලින්ම ලහිරු අයියට ස්තුති කරල ඉන්න ඕනේ මේ වැඩේ ඉවරයක් කරගන්න පුලුවන් වුනාට.

    හොදයි චිත්‍ර‍පටිය ගැන ගත්තොත් මේක සම්ප්‍ර‍දායික දෙමළ සිනමාවට අදාල චිත්‍ර‍පටියක් නෙමේ. ප්‍ර‍ධාන නලුවන් ලෙස Kathir, Anandhi, Yogi Babu දායක වෙනවා. වීරයා වැඩිය ප්‍ර‍සිද්ධ කෙනෙක් නොවුනත් VIKRAM VEDHA චිත්‍ර‍පටියේ සේදුපතිගේ මල්ලිට ඉන්න නලුවා තමා මේ ඉන්නේ. ඔහුත් සමඟ ප්රධන නිලිය හා Yogi Babu අති විශිෂ්ට රංගනයක නිරත වෙනවා. ඊළග සම්මාන උළෙලකදි සම්මාන රැසක හිමිකාරිත්වයට මේ චිත්‍ර‍පටිය හිමිකම් කියාවි යන ඉඟි පල කරනවා.

    මේකේ ගුරුත්වාකර්ෂණය අඩු ගහගැනිලි නෑ. ඉන්දියාවේ පවතින කුල මල ප්රශ්න හින්දා පීඩාවට පත් වෙන තරුණයෙක්ගේ කතාවක්. සංවේදී කතාවක්. පහත් කුලයක මිනිස්සු ඉන්න ගමකින් නීති විද්යාලයට යන තරුණයාට ඉහල කුලයේ කෙල්ලෙක්ගෙන් ආදරයක් හිමි වුනත් ඒකට ප්‍ර‍තිචාර දක්වන්න පවා නොහැකිව අසරණ වෙනවා. දැන් මේ ලිපිය කියවන ඕන කෙනෙක් හිතනවා මේ චිත්‍ර‍පටිය බලන්න තරම් වටින්නේ නැතුව ඇති කියලා. ඒ අයට දෙන්න තියෙන හොඳම පිළිතුර තමා මේ චිත්රපටය IMDb මීටරය 9.4ට කරකනවා. මං දන්න තරමින් මේ වෙනකොට ඉහළම IMDb අගය තියෙන දෙමළ ච්ත්‍ර‍පටිය මේක තමා. ඒ වගේම Vikram Vedha, Aruvi වගේ චිත්රපට වලින් පස්සේ මාස ගණනකට පස්සේ IMDb අගය 9 පන්නපු චිත්‍ර‍පටිය මේක විතරයි. මේක සරල කතාවක් වගේ පෙනුනට බැරෑරුම් ප්රශ්නයක් ඉතා සාර්ථකව ඉදිරිපත් කරන්න මේ චිත්රපටය සමත් වෙනවා. ඉතින් මේක අරන් බලන්න කියලා තමා අවසාන වශයෙන් කියන්න තියෙන්නේ.




    *SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
    *මේ ලබා දි ඇති උපසිරැසිය අප පහත දක්වා ඇති වෙබ් අඩවියේ පිටපත් සමඟ පමණක් ගැලපේ .

    Due to copyright issues, we do not provide any Tamil or telugu torrent links.


    සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්‍න




    පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ K.A. රවීන් විසිනි

    සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

    Please use the downloading page for comments..

    Tags: drama, raveen, tamil

    Pariyerum Perumal (2018) Sinhala Subtitle
    (click here to watch and comment)

  2. #2
    Junior Member Bavantha4 is an unknown quantity at this point
    Join Date
    Feb 2017
    Posts
    2
    Likes Received
    0 times
    dhadak eke sub dannako

+ Reply to Thread

Tags for this Thread

Bookmarks

Posting Permissions

  • You may not post new threads
  • You may not post replies
  • You may not post attachments
  • You may not edit your posts